ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ වුවද බස් රථයේ පිටුපස වීදුරු බිඳ දමා දරුවන් පිටතට ගෙන ඇති අතර දරුවන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ.
No comments: