නවසීලන්ත තුවක්කුකරුට "සමාව දෙයි" නවසීලන්ත ප්‍රහාරයෙන් බිරිඳ අහිමිවු ස්වාමියා තුවක්කුකරුට "සමාව දෙයි" : නවසීලන්ත අගමැතිවරියත් "හිජාබයකින්" සැරසෙයි ඉකුත්දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදි සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිඳ අහිමි වු පුද්ගලයෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමුවි තිබෙනවා.
No comments: