අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් ඇල්ලුවා..ගෑණු දැරිවියො ප්‍රවේසමින්… - මධුෂා රාමසිංහගෙන් පැමිණිලි..


පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ පවසයි. තමන් ඊට විරුද්ද වූ නිසා පිරිත් නූලද ලිහා දැමුවේ යයි ඇය චෝදනා කරයි.

අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් ඇල්ලුවා..ගෑණු දැරිවියො ප්‍රවේසමින්… - මධුෂා රාමසිංහගෙන් පැමිණිලි.. අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් ඇල්ලුවා..ගෑණු දැරිවියො ප්‍රවේසමින්… - මධුෂා රාමසිංහගෙන් පැමිණිලි.. Reviewed by HotSilver on March 31, 2019 Rating: 5

No comments:

Powered by Blogger.