නවසීලන්තයේ ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියපු පුදුම හිතෙන කතාව



ලෝකයම කම්පා කරමින් පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවූ නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. නවසීලන්තයේ  ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන්  දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වි නොමැති බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. නවසීලන්තයේ ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියපු පුදුම හිතෙන කතාව


නවසීලන්තයේ ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියපු පුදුම හිතෙන කතාව නවසීලන්තයේ ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියපු පුදුම හිතෙන කතාව Reviewed by lankaonline on March 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.