කොළඹ කුණු කෑම කඩෙන් ඔයත් කාලා තියෙනවාද??



අවුරුදු ගණන් පරන කළු වෙච්ච කුකුල් මස් ෆ්‍රිජ් එකේ. මස් එක නරක් වෙලා කුණු වෙලා තියෙන්නේ...සාමාන්‍යයෙන් චිකන් එකක් නරක් උනත් මේ පාට වෙන් නෑ...කරෝල කඩේකවත් මෙච්චර මැස්සො වහන් නෑ...කුරුඳුවත්තේ වැටලූ සුකෝපබෝගී ආපනශාලාව


කොළඹ කුණු කෑම කඩෙන් ඔයත් කාලා තියෙනවාද?? කොළඹ කුණු කෑම කඩෙන් ඔයත් කාලා තියෙනවාද?? Reviewed by lankaonline on March 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.