කංජිපානි ඉම්රානුත් ඩුබායි වලින් කටුනායකට - පනින්න ගිය සැළැස්ම වරදියි ලංකාවම කැළඹු කංජිපානි ඉම්රාන් කටුනායකින් මාලදිවයිනට පනින්න යද්දී අල්ලයි මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් 'කංජිපානි ඉම්රාන්' අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
No comments: