"ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.. ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා ඇංගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව." වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා.
ඉතුරු කරපු සල්ලි වලට ගහපු අලුත්ම බද්ද
Reviewed by lankaonline
on
March 14, 2019
Rating:
Reviewed by lankaonline
on
March 14, 2019
Rating:

No comments: