සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිලිබදව මේ දිනවල සමාජ ජාල මාධ්‍ය වල දැඩි කතාබහට ලක්ව ඇත.
අමාත්‍ය ජොන් අමරතුංගගේ බව සැලකෙන ජායාරුපයක් වට්ස් ඇප් සහ ෆේස් බුක් මගින් සමාජ මාද්‍ය වෙත මුදා හරින ලද 7 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේනවා.
සැකකරුවන් සියලු දෙනා ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව හෙට දිනයේ අධිකරණය වෙත ගෙනයාමට සුදානම් බවද වර්තා වනවා.
No comments: