ඉවරයි කියලා හැමෝම හිතපු රටම භීතියට පත්කළ ප්‍රහාරයේ මහා මොළකරු තවමත් ජිවතුන් අතර


පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසනවා. ෂැංගි‍්‍රලා හෝටලයේ ප‍්‍රහාරයට ඔහු බෝම්බකරුවෙකු ලෙස පැමිණි බවයි මීට පෙර වාර්තා වුණේ. එහෙත්, බෝම්බකරුගේ ඡායාරූප සහ මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් අතර සමානකමක් නොමැති බව දැන් අනාවරණ වී තිබෙනවා.

ඉවරයි කියලා හැමෝම හිතපු රටම භීතියට පත්කළ ප්‍රහාරයේ මහා මොළකරු තවමත් ජිවතුන් අතර ඉවරයි කියලා හැමෝම හිතපු රටම භීතියට පත්කළ ප්‍රහාරයේ මහා මොළකරු තවමත් ජිවතුන් අතර Reviewed by HotSilver on April 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.