අඩු මුදලකට ගන්න පුළුවන් එලෙක්ට්‍රික් SUV රථය ලංකාවේ වෙළඳළපළ ආක්‍රමණය කරයි


Dynamic Red, Pearl Black, Arctic white හා London Blue යන සිව්වර්ණයන්ගෙන් මෙම රථය ලබා ගත හැකිවේ. MG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන අතර ඉහළම බ්‍රිතාන්‍ය ප්‍රමිතීන් යටතේ සියලූම MG මෝටර් රථවල සැලසුම් නිර්මාණ හා ඉංජිනේරුකරුණ කටයුතු Birmingham හිදී සිදුකරනු ලබයි.

අඩු මුදලකට ගන්න පුළුවන් එලෙක්ට්‍රික් SUV රථය ලංකාවේ වෙළඳළපළ ආක්‍රමණය කරයි අඩු මුදලකට ගන්න පුළුවන් එලෙක්ට්‍රික් SUV රථය ලංකාවේ වෙළඳළපළ ආක්‍රමණය කරයි Reviewed by HotSilver on April 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.