අපේ රටේ ඉන්න කලා ශිල්පීන්ට අපි ගොඩක් ආදරය කරනවා. ඉතිං ඒ නිසාම අපි ඔවුන්ගේ කලා කටයුතු ගැන වගේම ඔවුන්ගේ පුද්ගලික ජීවිතවල තොරතුරු හොයා බලන්නත් කැමැත්තක් දක්වනවා. පුංචි තිරය හා සිනමාව තුළ කැපී පෙනෙන මොවුන් තමන්ගේ වයස ගැන කියන්න නම් වැඩි කැමැත්තක් නැහැ.හැබැයි මේක ඔවුන්ට විරක් පොදු වූ කාරණාවක් නෙමෙයි, කාන්තාවෝ ඉතිං කෙහොමත් වයස කියන්න අකමැතියිනේ.
ඒ කෙහොම වුණත් කවදාවත් ඔබේ මතකයෙන් නොමැකෙන සුරූපී තාරකාවියන් කිහිපදෙනෙකුගේ වයස් සීමාවන් ගැන අපි හොයා ගත්තා. හැබැයි මොවුන්ගේ වයස් සීමාවන් සහ පන්දිනයන් 100% නිවරදිද කියල කියන්න නම් ටිකක් අමාරුයි. මොකද මේ තොරතුරු ලබා ගත්තේ අන්තර්ජාලයෙන් නිසා. කොහොම නමුත් මේ තුළින් අපේ ආදරණීය කලා ශිල්පිණියන් අපහසුතාවයට ලක් කිරීමට කටයුතු නොකළ බවත් මතක් කළ යුතුමයි.
පූජා උමාශංකර් ඉන්දීය සිනමාවෙන් ලාංකේය සිනමාවට දායාද වූ සුරූපී නිළි පූජා උමාශංකර්ගේ දැන් වයස අවුරුදු 40ක් එහෙම කිව්වම ඔටත් අදහා ගන්න බැරුව ඇති. මොකද ඇය ඒ තරමටම සුන්දරයි. ඇය ඉපදිලා තියෙන්නේ 1978 ජුනි මස 25 වැනිදා.
දමිතා අබේරත්න“බට්ටී” කියපුවාම අදටත් අපිට මතක් වෙන චරිතය ඇයයි. හැමදාමත් රසික හදවත්වල නිදන්ගත රංගන ශිල්පිණියක් වූ දමිතාගේ වයස දැන් අවුරුදු 42ක් ඇය ඉපදිලා තිබෙන්නේ 1975 සැප්තැම්බර් 14
දිල්හානි ඒකනායක සිංහල සිනමාව තුළ නොමැකෙන මතකයන් අතරට එක්වූ සුරූපී නිළි දිල්හානි ඒකනායකගේ දැන් වයස අවුරුදු 45ක්. බැලු බැල්මට නම් දිල්හානිට එච්චර වයසක් කයන්න බැහැ. ඇය ඉපදිලා තියෙන්නේ 1973 ජනවාරි 20
යශෝධා විමලධර්ම හැමදාමත් නොවෙනස්ව පවතින ඇගේ රුවට නම් ඇස්වහක් කටවහක් වදින්න නම් එපා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. සුරපි නිළි යශෝධගේ දැන්වයස අවුරුදු 56ක් ඇය ඉලදිලා තියෙන්නේ 1961 ඔක්තෝම්බර් 20
සචිනි අයේන්ද්‍රා සචිනි අයේන්ද්‍රා කියන්නේ ඉතාමත් සුරූපී තාරකාවියක්. මේ වනවිට ඇගේ වයස අවුරුදු 36ක්. ඇය ඉලදිලා තියෙන්නේ 1982 අප්‍රේල් 8 වැනිදා.

ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඇත්තම වයස
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:
Reviewed by piyumantha dissanayaka
on
July 17, 2019
Rating:

No comments: