කුලසේකරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි - Photos

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු අද හවස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තව තියෙනවා පහලටම යන්න පසුගිය දින කිහිපයේදී කුලසේකර සම්බන්ධයෙන් විවිධ පුවත්ද පළවූණා.




කුලසේකරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි - Photos කුලසේකරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි - Photos Reviewed by piyumantha dissanayaka on July 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.