ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතා ගේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය යටතට තවත් ආයතන කිහිපයක්

විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය යටතට තවත් ආයතන කිහිපයක් පවරා දී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන පවරාදී තිබෙනවා.











ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතා ගේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය යටතට තවත් ආයතන කිහිපයක් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතා ගේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අමාත්‍යාංශය යටතට තවත් ආයතන කිහිපයක් Reviewed by Gossip Lanka News on February 10, 2020 Rating: 5

No comments:

Powered by Blogger.