ඇදුම හැදෙන්නේ මෙන්න මේ ක්‍රම 15 නිසා. මේ සරළ පිළියම් 3න ඔබ නිවැහතරදිව කරනවානම් හතිය නිට්ටාවටම සුවකර ගන්න පුළුවන්.
ඇදුම යනු වර්ථමානයේ බොහෝ සෙයින් ප්‍රචලිත රෝගයක් වන අතර බටහිර ඛෙහෙත් වලින් තාවකාලික සුවය ලබා වයසටයත්ම සිරුරට දරාගත නොහැකි තරම් ඇදුම රෝගය වර්ධනය වී මිනිසුන් අසරණ අවස්ථා එමටය. එනිසා වෙන්ම අප අද ඇදුම රෝගය ගැන සාකච්ඡා කරමු.
ඇදුම ඇති වීමට බලපාන හේතු
අසාත්මිකතාවයන් නිසා ඇතිවන ඇදුම
දූවිලි
දුම්
විවිධ ඛෙහෙත් වර්ග
අසාත්මිකතාවයන් නිසා ඇති නොවන ඇදුම
භිය
ස්වසන නාලයේ ඇතිවන අසාත්මිකතාවයන්
සාංකාව
සල්ෆයිට ඇති ආහාර
කාළගුණ වෙනස්කම්
නිවසේ අභ්‍යන්තර තත්වයන්
ආතතිය
රැකියා ස්ථනායේ පවතින රසායන හා කුඩු වර්ග
ක්ෂ‚ක ආහාර බහුලව භාවිතය
අධික ලූනු භාවිතය
ඔමේගා 3 හා ප්‍රති ඔක්සිකාරක ආහාර ගැනීම අඩු වීම
ජානමය සාධක
ඇදුම රෝගයේ ලක්ෂණ
කැස්ස ගතිය
හුස්ම ගැනීමට ඇති අපහසුතාව
පපු පෙදෙසට පීඩනයක් දැනීම
දැන් අප ඇදුමට සරල ආයුර්වේද ප්‍රතිකර්ම සොයාබලමු.
මී පැ‚ භාවිතයෙන්
මෙය හුස්ම ගැනීම පහසු කරවන අත්දුටු සරල ප්‍රතිකර්මයකි.
මී පැ‚ තසිමකට දමා එය නාසය ලඟට ලං කොට හොඳින් ආශ්වාශ කරන්න. හුස්ම ගැනීමේ අපහසුතාව අඩුවී යනු දැනේවි.
උළුහාල් ඉගුරු සහ මීපැණි භාවිතයෙන්
අවශ්‍ය ද්‍රව්‍ය:-
උළුහාල්
ඉඟ=රු
මී පැ‚
සාදන ක්‍රමය:-
උළුහාල් තේ හැඳි 2ක් වතුර ලීටර 1කට දමා විනාඩි 30ක් මද ගින්නේ කකාරව ගන්න. ඉන් පසු කකාරව ගත් මිශ්‍රණය පෙරා ගන්න.
ඉඟ=රු කොටාගෙන තේ හැඳි දෙකක් පමණ කොටාගත් ඉඟ=රු ගන්න. ඉන් පසු එම ඉඟ=රු කකාරා පෙරා ගත් මිශ්‍රණයට එකතු කරන්න.
ඉහත මිශ්‍රණයට මී පැ‚ තේ හැන්දක්ද දමා හොඳින් කලවම් කරන්න.
මෙම මිශ්‍රණයෙන් වීදුරුව බැගින් දිනපතා උදෑසන පානය කරන්න.
සැ.යු:- ඉඟ=රු යම් යම් ඛෙහෙත් හා ආහාර සමඟ ප්‍රතික්‍රියා කර අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් එවන් ආහාර හා ඛෙහෙත් ගැන අවධනය යොමු කරන්න.
නෙල්ලි සහ මී පැ‚ භාවිතයෙන්.
මෙය ඉතා සරල හා වටිනා ඛෙහෙතකි. ඉක්මන් ප්‍රථීඵල නොලැඛෙන නමුත් කල්යත්ම සුව වේ.
නෙල්ලි කුඩු ගන්නේ නම් නෙල්ලි කුඩු තේ හැඳි 2කට මී පැ‚ තේ හැන්දක් දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න. නැතිනම් ගුලියක් සේ සකස්කර ගිලින්න.
නෙල්ලි කුඩු සපයා ගත නොහැකි නම් ඇටය ඉවත් කර ගත් නෙල්ලි ගෙඩි දෙකකට මී පැ‚ තේ හැන්දක් දමා ආහාරයට ගන්න.
ඔබ දැනගත යුතු කරුණු:-
පිරිසිදු වාතය ආශ්වාස කරන්න.
දූවිලි, දුම් ඇති ස්තානවලදී රෙදි වැස්මකික් මුව සහ නාසය වසාගන්න.
අසාත්මිකතාවයන් ගෙන දෙන දේවල්
හඳුනාගෙන ඒවායින් ඈත්වන්න.
ලොම් ඇති සුරතලින් සමඟ නොසිටින්න.(පූසන් බල්ලන් අත නොගාන්න.)
ඉහත ප්‍රතිකර්ම වෛද්‍ය සින්හා මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිකර්ම වේ. ඉන්දියානු ජාතිකයෙකු වන ඔහු ආයුර්වේද ක්ෂේත්‍රයේ වසර 20ක පළපුරුද්දක් ඇති අයෙකි. එතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වශයෙන්ද සේවය කර ඇත.

Reviewed by Unknown
on
August 30, 2016
Rating:
Reviewed by Unknown
on
August 30, 2016
Rating:
No comments: