සංවේදී අය බලන්න එපා
දිනපතාම අපේ රටේ සිදුවන මාර්ග අනතුර සුළුපටු නැහැ.
මේ බොහෝමයක් අනතුරු වලට මුල්වෙලා තියෙන්නේ අධික වේගයයි, නොසැලකිලිමත් කමයි. මේ අතරිනුත් අනතුරු වලින් වැඩිපුර හානි සිද්ද වෙන්නේ ත්‍රිවීල් වලටයි මෝටර් සයිකල් වලටයි.
මේ භයානක අනතුර පහුගිය දවසක සිද්ධවුනේ දිවුලපිටිය - මීගමුව පාරේ. මේ පාරේ ගිය යතුරුපැදියක් 12 කණුවෙදි හරිම අපරීක්ෂාකාරී විදිහට වෑන් රථයකට ඉස්සර කරන්න හදනවා.ඒ වෙලාවේදි තමයි ඉදිරියෙන් ආපු කුඩා ලොරි රථයක වදින්නේ. යතුරුපැදිකරු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මීගමුවේ මහ පාරේ සිද්ධ වුනු බයික්කරු ගුවන්ගතවුන බලන්න බැරි දරුණු අනතුර (වීඩීයෝව)
Reviewed by Unknown
on
August 30, 2016
Rating:
Reviewed by Unknown
on
August 30, 2016
Rating:
No comments: