ඔබගේ මුහුණට අවුරුදු 10 කින් තරුණ පෙනුමක් ගන්න කැමතිද? මේ ඉපැරණි ජපන් මුහුණු ආවරණය ඔබට ඒ දේ සතියකින් කරලා දේවි
ඔබ සමහර විට මේ දේ මිට කලින් අහල නැතුව ඇති. ලෝකයේ ඇති නිවසේදී සාදාගත හැකි ඉතා බලගතුම මුහුණු ආවරණයක් (ේජැ ප්ින) සාදාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තුනම ඔබගේ කුස්සියේ කැබිනට් එකේ තියන බව. මේ ආවරණයෙන් ඔබට වසර 10 ක් ඔබගේ මුහුණට තරුණ පෙනුමක් දෙන්න පුළුවන්. යන්නේ සතියක් විතරයි. මේ නිවසේදීම සාදාගත හැකි මුහුණු ආවරණය ජපාන කාන්තාවන්ගේ රහසිගත සංයෝගයක්. ඒ වගේම මෙය ඉතාම පහසුයි සාදාගන්නට.ඉතින් ඔබ අනිවාර්යෙන්ම මෙය උත්සාහ කර බැලිය යුතුයි.

මෙන්න ජපාන කාන්තාවන් සියවස් ගණනක් තිස්සේ භාවිතා කරන මුහුණු ආවරණය.ඔබගේ සම තව තවත් සුමුදු කර, තරුණ පෙනුමක් දී ලස්සන කරනවා.ඔබට අවශ්‍ය මේ සරල අමුද්‍රව්‍ය 3 පමණයි.මෙය බොහෝ දුරට ඔබගේ කුස්සියේ කැබිනට් එකේ ඇති.
ඒවානම්
- සහල්,
- කිරි
- මී පැණි
- ඒ වගේම වතුර ස්වල්පයක්.
එහෙනං මෙන්න ඔබ කලයුතු දේ. මේ සරල උපදෙස් පිළිපදින්න. ප්‍රථමයෙන් ඔබ හාල් මේස හැඳි තුනක් ගෙන එය නටන තුරු වතුර දමා (විදුරුවක ප්‍රමාණයක්) රත්කරගන්න. ඉන්පසු එය නිවෙන්නට හැර පෙරා ගන්න.
දැන් ඔබ කිරි මේස හැන්දක් සහ මි පැණි මේස හැන්දක් ගෙන තම්බාගත් සහල්වල ඉතාමත් හොදින් මිශ්‍ර කරගන්න. ඉන්පසු මේ මිශ්‍රණය ගෙන ඔබගේ මුහුණට මෙය ආලේප කර විනාඩි 10-15ක් තියෙන්නට හරින්න. ඒ වගේම අඩුම ගණනේ සතියක් වත් මේ ආවරණය භාවිතා කරන්න. අපි කලින් කිව්වා වගේම ඔබ මෙහි ප්‍රතිපල වලින් පුදුමයට පත්වේවි. ඔබගේ සම සිල්ක් මෙන් සුමුදු වෙලා තව තවත් ලස්සන වේවි.
අපි විශ්වාස කරනවා මේ ලිපිය ඔබට වැදගත් වන්නට ඇති කියල ඒ වගේම අපි ආරාධනා කරනවා පවුලේ අය සහ හිතමිතුරන් අතර මෙය ඛෙදාගන්න ලෙසත්.
ඔබගේ මුහුණට අවුරුදු 10 කින් තරුණ පෙනුමක් ගන්න කැමතිද? මේ ඉපැරණි ජපන් මුහුණු ආවරණය ඔබට ඒ දේ සතියකින් කරලා දේවි
Reviewed by Unknown
on
August 30, 2016
Rating:
Reviewed by Unknown
on
August 30, 2016
Rating:
No comments: