සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව බලන්නකෝ පිස්සු හැදෙනවා



සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව
ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.


සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව බලන්නකෝ පිස්සු හැදෙනවා සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව බලන්නකෝ පිස්සු හැදෙනවා Reviewed by Unknown on August 22, 2016 Rating: 5

No comments:

Powered by Blogger.