මහමග අසරණව සිටි පියපුතු දෙදෙනාට මෙම පුද්ගලයා හමුවුන ඉන්පසුව සිදුවුණු දෙය දුටුවොත් ඔබ නෙත් කදුලින් තෙත්වේවි.
ආදරයට සහ කරුණාවට සිදුකල හැකි දේ අසීමිතයි. එම නිසා කිසිඳු දිනක එය අවතක්සේරු කරන්නට එපා. ආදරයට සහ කරුණාවට මොන තරම් දෙයක් සිදුකරන්න පුලුවන්ද කියා දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි. මහමග අසරණව සිටි මෙම පිය පුතු දෙදෙනාට අහම්බෙන් පුද්ගලෙකු හමුවුනා. රැකියාවක් සොයාගැනීමට කෙතරම් උත්සහ කලත් අසාර්ථකව අන්ත අසරණව සිටි අවස්තාවක තමයි මෙම පුද්ගලයා ඔවුන් ඉදිරියට පැමිණියේ.සැබෑවටම අසරණව සිටි මිනිසෙකුට තවත් මිනිසෙකුගෙන් උපකාරයක් ලැබුනොත් එය ඔහුට කෙතරම් වටිනවාද ? මෙම වීඩියෝව නරඹන විට එය ඔබට හොඳින්ම අවබෝද වේවි.
මහමග අසරණව සිටි පියපුතු දෙදෙනාට මෙම පුද්ගලයා හමුවුන ඉන්පසුව සිදුවුණු දෙය දුටුවොත් ඔබ නෙත් කදුලින් තෙත්වේවි.
Reviewed by Unknown
on
August 22, 2016
Rating:
Reviewed by Unknown
on
August 22, 2016
Rating:
No comments: