අධික තරබාරු බවින් මිදී වස විස වලින් තොර නිරෝගී සෞඛ්‍යක් අත් කර ගැනීමට අනුගමනය කල යුතු එකම ස්වභාවික පානය මෙන්න
පහත දැක්වෙන පානය මගින් ශරීරයේ අඩංගු අනවශ්‍ය අපද්‍රව්‍ය හා වස විස ඉවත් කරගැනීමට වගේම ශරීරයේ අඩංගු වන අධික මේදය දහනය කරගැනීමට හැකියාව ලැඛෙනු ඇත.එමගින් ඉතා ඉක්මනින් එල්ලා වැටෙන උදරය හා මාංශ පේශීන් නැවත සවිමත් වී නිරෝගී ශරීරයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ.

අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් ගෙඩි 1ක්
දොඩම් ගෙඩි 1ක්
පොල් තෙල් මේස හැඳි 1ක්
ඉගුරු කුඩු මේස හැඳි 1/4ක්
මෝරු ප්‍රෝටීන් මේස හැඳි 2ක්(කිරි හා දෙහි යුෂ භාවිතයෙන් සදා ගත හැකියි)මෙය සාදාගන්නා ආකාරය අපගේ පෙර ලිපි වල සඳහන් කර ඇත)
සාදාගන්නා ආකාරය
සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩරයට යොදා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
භාවිතා කරන ආකාරය
උදෑසන හිස්බඩ මෙය පානය කරන්න.ඉන්පසුව උණු වතුර කෝප්පයක් පානය කරන්න.
අධික තරබාරු බවින් මිදී වස විස වලින් තොර නිරෝගී සෞඛ්‍යක් අත් කර ගැනීමට අනුගමනය කල යුතු එකම ස්වභාවික පානය මෙන්න
Reviewed by Unknown
on
August 22, 2016
Rating:
Reviewed by Unknown
on
August 22, 2016
Rating:
No comments: