ඉඟ=රු වලින් මෙන්න මෙහෙම බර අඩු කරගන්න පුළුවන් කියල හිතුවද
මෙන්න විස්මිත ක්‍රමවේදය
අද ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් හොයලා බැලූවම බර අඩු කරන පෙති, කරල්, සිරප් ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඒ හැම එකෙන්ම කියන්නේ එයාලාගේ නිෂ්පාදනය තමයි ලෝකේ බර අඩු කර ගන්න තියෙන හොඳම ක්‍රමය කියලා. මේවායේ මිල බැලූවොත් ලංකාවේ රුපියල් වලින් දාස් ගණන්. හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් ඕවා කරලා බර ඇත්තටම අඩු කර ගත්තු කෙනෙක් නම් හොයා ගන්නත් අමාරුයි. විශේෂයෙන්ම දවස් තුනෙන්, සතියෙන් බර අඩු වෙනවා කියලා දාල තියෙන ගොඩක් නිෂ්පාදන මාස ගණන් ගියත් කිසිම ප්‍රයෝජනයක් නැති ඒවා.
එහෙම නැත්නම් කරන්න තියෙන්නේ නොකා ඉන්න ක්‍රම මිල දී ගන්න එක. මේවා ඊ බුක් කියලා දෙ තුන් දාහක් අරගෙන පිටු හතර පහක ඡෘත එකක් එවන විකාර වැඩ. තමන් ජීවිතේට අහල නැති කෑම වට්ටෝරු තමයි ඒවා වැඩි හරියක තියෙන්නේ. ඒවා හොයනවාට වඩා මහතට ඉන්න එක ඇත්තටම සැපයි. ඒ වගේම ඒවා කොහොම හරි හොයා ගත්තත් සිද්ධ වෙන එකම දේ තමයි තමන් ආස දෙයක් කන්න නැතුව හැමදාම බඩගින්නේ දුක් විඳින එක. කර ගෙන යද්දී බර අඩු වුනත් නවත්තලා සතියෙන් හිටපු ගාණටම මහත් වෙනවා.
ඉතින් ඒ වගේ බොරු වියදම් නොකර හැඩට ඉන්න ක්‍රම තියෙනවා කිව්වොත් සමහරු වැඩිය විශ්වාස කරන එකකුත් නැහැ. ඒ අයට කියන්න තියෙන්නේ තේරුමක් නැති ක්‍රම වලට දාස් ගණන් වැය කරනවා වෙනුවට අපි මේ කියන සරල පානය අත්හදා බලන්න. මේක අපේ කොම්පැනියක් නිෂ්පාදනය කරන එකක් නෙවෙයි, කොටින්ම අපිට ඔයාලා මේක කළා කියලා කිසිම ලාභයක් ලැඛෙන්නෙත් නැහැ. අපේ රටේ ඕනෑම කඩයකින් ඉතා අඩු මිලට ගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා තමයි අපි මේ සුවිශේෂ පානය හදා ගන්නේ. මේකේ පාවිච්චි වෙන්නේ සම්පුර්ණයෙන්ම ස්වභාවික දේවල් විතරයි. ඉතින් ප්‍රයෝජනයක් නොලැබුණත් ඔයාලාට මහා ලොකු මූල්‍යමය පාඩුවකුත් නැහැ, ඇඟට අහිතකර සංයෝගත් නැහැ. ඉතින් සැකයෙන් හරි මේක හදා ගෙන බීලා බලන්න. ඇත්තටම බර අඩු වෙන්න ගත්තම ඔබටම මේකේ ඇත්ත වැටහෙයි.
අපි එහෙනම් මේ පානයෙන් ලැඛෙන ප්‍රතිඵල මුලින්ම දැන ගනිමු. මේ ඉඟ=රු පානය මගින් ඔබේ උදරය වටා වගේම කලව ප්‍රදේශයේත් තියෙන ඉවත් කරන්නට ඉතා අපහසු මේද ස්ථරය පහසුවෙන් දිය කර හරිනවා. මේ සියල්ලට අමතරව ඉඟ=රු සතු ස්වභාවික ප්‍රතිශක්ති කාරක නිසා ඔබේ සෞඛ්‍ය තත්වයත් වැඩි දියුණු වේවි. ව්‍යායාම කරන්නට අපහසු තරමටම මේදය තැන්පත් වුන අයට වුනත් පුළුවන් මේ පානය මගින් ඉක්මනින්ම බර අඩු කර ගන්න. මේ තරම් ගුණ දායක වුනත් මේක හදා ගන්නට එක එක ජාති ගානක් ඕනේ නැහැ. මෙතන තියෙන බොහොම සරල උපදෙස් ටික පිළිපදින්න විතරයි අවශ්‍ය වෙන්නේ.
සාදා ගන්නා ආකාරය.
මුලින්ම කරන්නට තියන්නේ ඕනෑම කඩේකින් මිල දී ගන්නට පුළුවන් ඉඟ=රු කෑල්ලක් සොයා ගන්න එකයි. හැබැයි මේක අලූත් එකක් විය යුතුයි. දැන් මේකේ පොත්ත ඉවත් කරලා සිහින් පෙති වලට කපා ගන්න. පෙති කපන කොට ටිකක් ඇල කරලා කපන්න පුළුවන් නම් වැඩිය හොඳයි. දැන් මේ ටික සේරම වතුර ලීටර් එක හමාරක් සමග මිශ්‍ර කරන්න. භාජනයකට දාල ලිපේ තියලා රත් කරන්න.
මිශ්‍රණය උතුරන්නට ගත්තාට පසු ලිපේ ගින්දර අඩු කරලා යාන්තමට බුබුළු පිට වෙන ගානට විනාඩි 15ක් විතර හොඳට තැම්ඛෙන්නට ඉඩ හරින්න. ඊට පස්සේ මේක කිසිවක් නොවැටෙන විදිහට වහලා ස්වාභාවිකවම සිසිල් වෙන්නට ඉඩ හරින්න. සිසිල් වුණාට පස්සේ පෙනේරයකින් පෙරලා ඉඟ=රු මිශ්‍ර ජලය ලබා ගන්න.
පාවිච්චි කරන ආකාරය.
මේ ඉඟ=රු මිශ්‍ර පානය රසයෙන් වුනත් ඉතා ප්‍රිය ජනකයි. වෛද්‍යවරුන් නම් කියන්නේ ඉඟ=රු මිශ්‍ර වතුර කොච්චර බිව්වත් කමක් නැහැ කියලයි. ඒත් අපේ අත් දැකීමේ හැටියට මේ වගේ ඉඟ=රු මිශ්‍ර වතුර ලීටරයක් දිනපතා බොන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කර ගන්නත්, අනවශ්‍ය මේදය දහනය කර ගන්නත් පුළුවන්. හැමදාම සාමාන්‍යයෙන් බොන වතුර ප්‍රමාණය වෙනුවට මේ ඉඟ=රු පානය පාවිච්චි කරන්න. සතියක සිට සති තුනක වගේ කාලයක් ඇතුළත ඔබේ බර අඩු වෙන බව පෙනෙන්නට පටන් ගනීවි. ඒත් දිගටම මේක මාස හයක් විතර හැමදාම බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. වෙනත් විශේෂ කිසිම දෙයක් නොකර නිරෝගීව, හැඩට ඉන්න ඔබට පුළුවන් වේවි. වැඩට යන කොට වුනත් මේක බෝතලයකට දා ගෙන ගිහින් තිබහක් දැනුණු වෙලාවට බොන්න පුළුවන්, ඒ නිසා එක දිගට මාස හයක් කරන එක අමාරුයි කියලා හිතුණාට ඇත්තටම එහෙම නෑ. අනිත් දේ තමයි එක එක් කෙනා හදන ඛෙහෙත් ජාති වගේ ලොකු ගානක් යන්නෙත් නෑනෙ, ඉතින් මාසයක් දෙකක් කරලා සල්ලි නැතිව නවත්තන්න වෙන්නෙත් නැහැ.
මේ ඉඟ=රු පානයේ ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ.
ඉදිමුම් ඇති වීම පාලනය කරන ප්‍රබල සංයෝග එහි අඩංගුයි.
ඉඟ=රු කියන්නේ ලොව වඩාත්ම පෝෂ්‍යදායක ශාක මුල් අතරින් එකක්. මෙහි ඇති සංයෝග මගින් ශරීරය පුරා ඇති විය හැකි ඉදිමුම් පාලනය කර ඒවායින් ඇති වන වේදනාව මැඩපවත්වනවා. ඒ වගේම රූමැටික ප්‍රදාහය හා ආතරයිටිස් වැනි රෝග නිසා සන්ධි ආශ්‍රිතව ඇති වන ඉදිමුම් වහා සමනය කරනවා. මේක මේ ලඟදි කරපු පරීක්ෂණයක් ඇසුරින් තහවුරු වුන බව මේ වසරේ ඖෂධීය ආහාර පිළිබඳ ජර්නලයේ පවා පල වී තිඛෙනවා.
ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
ඉඟ=රු සතු ප්‍රති ඔක්සිකාරක ගුණය ගැන ඔබ සමහර විට දන්නවාත් ඇති. ඉඟ=රු වල අඩංගු සංඝටක ශරීරයේ පවතින මුක්ත ඛණ්ඩක සමග ක්‍රියා කර ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නට සමත්. මුක්ත ඛණ්ඩක කියන්නේ අපේ ශරීරයේ ඇති නිරෝගී ෙසෙල වල අඩංගු සංයෝග ඔක්සිකරණයට ලක් කොට ඒවාට හානි කරන මූලික රසායනික සංයෝග වර්ගයක්. ඒ වගේම එවන් ප්‍රතික්‍රියා නිසා ෙසෙල වල සංයුතියේ වෙනස් කම් සිදු වෙලා පිළිකා ෙසෙල ඇති කරන්නට තුඩු දෙනවා.
මෙම පානයේ අඩංගු ඉඟ=රු මගින් ඒවායේ ඔක්සිකාරක බලපෑම අවම කරනවා වගේම එම සංයෝගත් විනාශ කරනවා. යම් තරමකට දැනටමත් හානි වූ ෙසෙල පවා ප්‍රකෘතිමත් කරන්නටත් ඉඟ=රු වලට හැකි නිසා ශරීරයේ සෞඛ්‍යමත් බව දිගු කාලීනව රැක ගන්නට හැකියාව ලබා දෙනවා.
පිළිකා මර්දනය කල හැකි බවට පිළිගත් සංයෝගයක්.
බි්‍රතාන්‍ය පෝෂණ ජර්නලයේ මෑත කාලයේ කරන ලද පරීක්ෂණයක් මගින් ඉඟ=රු සතු පිළිකා නැසීමේ ගුණය තහවුරු වුන බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඉඟ=රු නිතර ආහාරයට එකතු ගත් පිරිස් වල පිළිකා වැළඳීමේ ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් අඩු බව තමයි ඔවුන් එහි දී පෙන්වා දෙන්නේ. මේ නිසා පිළිකා වැළදීමේ ඉහල ප්‍රවණතාවක් තිඛෙන පිරිස් වැඩිපුර ඉඟ=රු ආහාරයට ගැනීම ඔවුන්ගේ අවදානම අවම කර ගැනීමට ක්‍රමයක් ලෙස නිර්දේශ කරනවා කියලත් ඔවුන් දක්වලා තියෙනවා. අපි මේ සකස් කල පානය මගින් ඉඟ=රු තුල ඇති සංයෝග පහසුවෙන්ම ශරීරයට ලබා ගන්නට පුළුවන්.
ඉඟ=රු වලට කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කල හැකියි.
මේක නම් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. අතීතයේ සිටම අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට සහනයක් ලබා දෙන්නට ඉඟ=රු භාවිත වෙලා තියෙනවා. අධික කොලෙස්ටරෝල් සහිත ආහාර ගන්නට පෙර වගේම ඉන් පසුව වුනත් අපි ඒ සකස් කර ගත් ඉඟ=රු පානය ගැනීම මගින් එම ආහාර වල පවතින අහිතකර කොලෙස්ටරෝල් විනාශ වීමත්, ශරීරයට කොලෙස්ටරෝල් උරා ගැනීම අවම වීමත් සිදු වෙනවා.
අධි රුධිර පීඩනය, ස්ථුල භාවය, හදවත් රෝග වගේම පිළිකා වුනත් ඇති කරන්නට ඉහල කොලෙස්ටරෝල් සාන්ද්‍රණයක් රුධිරය තුල පැවතීම ඍජුවම බල පානවා. මේ නිසා ඒ සියලූ අහිතකර තත්වයන්ගෙන් මිදෙන්නට ඉඟ=රු පානය නිතර ගැනීමෙන් ඔබට හැකි වේවි. මෙසේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමට අමතරව ඉඟ=රු තුල ඇති සංයෝග නිසා රුධිර තරලයේ ඝනත්වය අඩු වෙන එකත් සිදු වෙනවා. මේ නිසා අධි රුධිර පීඩනය හා ආතතිය ඇති අයට මේ පානය ඉතාම ගුණදායකයි.
ඉඟ=රු වල අඩංගු ඖෂධීය ගුණය ගැන ලංකාවේ බොහෝ දෙනා තුල දැනුමක් තිබුනත් අපි ආහාරයට ගන්න ඉඟ=රු ප්‍රමාණය ඇත්තටම මදි. ඒකට හේතුව කහට තේ සමග හෝ ව්‍යංජන වලට දමන ඉඟ=රු අපි නොකාම ඉවත් කරන එකයි. දිය වුන යුෂ සුළු ප්‍රමාණය විතරයි ඇඟට ලැඛෙන්නේ. නමුත් ඊට වඩා ඉතා පහසුවෙන් ඉඟ=රු තුල අඩංගු සංයෝග විශාල වශයෙන් ලබා ගන්නට අපි මේ හදා ගත්තු පානය නිසා හැකියාව ලැඛෙනවා.
ඉතින් මේ වගේම වටිනා දැනුම් සම්භාරයක් අඩංගු ලිපි මේ සයිට් එක පුරාම තියෙනවා. ඒවත් කියවලා ඔබේ දැනුමට යමක් එකතු කර ගන්න. ඒ වගේම මේ ලිපි තමන්ගේ යාලූවන්ටත් ෂෙයාර් කරලා ඔවුන්ටත් මේ දැනුම ඛෙදා හරින්නටත් අමතක කරන්න එපා.

ඉඟුරු වලින් මෙන්න මෙහෙම බර අඩු කරගන්න පුළුවන්
Reviewed by Unknown
on
August 23, 2016
Rating:
Reviewed by Unknown
on
August 23, 2016
Rating:
No comments: