අනාගතය ගැන අනාවැකි කියන සිහින

සිහින යනු ඔබේ අනාගතය සහ පෞර්ෂය විදහා දක්වන කැඩපතකි. ඔබ දකින සිහිනය අනාගතය පිළිබඳව ඔබ දුටු අනාවැකියක් වෙන්නට පුළුවන්. ඊට අමතරව ඔබ දකින සිහින වලින් ඔබේ පෞර්ෂත්වය පිළිබඳවද වැදගත් තොරතුරු රාශියක් හෙළිවෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ පොදුවේ බොහෝ දෙනෙක් දකින සිහින 8ක පලාඵල පිළිබඳවයි. දත් ගැලවී වැටීම, බිම ඇද වැටීම, ඔබ පසුපස කෙනෙකු ලුහුබැඳීම, පියාසර කිරීම, මරණය, ජලය සහ නිර්වස්ත්‍රය සිටීම වැනි සිහින ඔබ දුටුවා නම් ඒවා වල අර්ථය සහ පලාඵල දැනගන්නට මෙම ලපිය කියවන්න


අනාගතය ගැන අනාවැකි කියන සිහින අනාගතය ගැන අනාවැකි කියන සිහින Reviewed by Unknown on August 18, 2016 Rating: 5

No comments:

Powered by Blogger.