ඔයාගෙත් හිසකෙස් වැටෙනවද?වැටුන හිසකෙස් තිබුනටත් වැඩ හොදින් පැය 48න් වවාදෙන අරුම පුදුම මැජික් වට්ටෝරුව මෙන්න.

ප‍්‍රථමයෙන් ඔබට පැවසීමට අවශ්‍ය වන්නේ මෙම වට්ටෝරුව ඉතාමත් පැර‚යි කියාය නමුත් මෙය මිනිසුන් බොහෝ දෙනෙකුට උපකාරයක් වී ඇති නිසාවෙන් මෙය ඉතා සාර්ථක ඛෙහෙත් වට්ටෝරුවකි මේ සදහා අවශ්‍ය වන්නේ නිවස තුලින්ම සපයා ගැනීමට හැකි වන අමුද‍්‍රව්‍ය තුනක් පමණයි මෙම වට්ට්රෝරුව ඉතාමත් සරල වන අතර කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශවයටම මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත ඔබ විසින් සිදු කිරීමට අවශ්‍ය වන්නේ පහත සදහන් වන සරල පියවරයන් කිහිපය අනුගමනය කිරීම පමණයි

මෙම සත්කාරය සදහා අවශ්‍ය වන ද‍්‍රව්‍ය
ං කුරුඳු
ං මී පැ‚
ං ඔලිව් තෙල්

මෙය නිසිලෙස සකසා භාවිතා කරන ආකාරය
පළමුව ඔලිව් තෙල් මද ගින්නේ රත්කර ගන්න ඉන් පසුව එයට මී පැ‚ සහ කුරුඳු මේස හැන්දක් එක්කර ගෙන හොදින් මිශ‍්‍ර කරන්න

මෙම මිශ‍්‍රණය සකසා ගත් පසු එය ඔබගේ හිසකෙස් මුල ගල්වා හොදින් සම්භාහනය කර විනාඩි 15 ක කාලයක් සිටින්න ඉන් පසුව උණු ජලයෙන් හොදින් සෝදා ගන්න

මෙම ක‍්‍රියා පිළිවෙල දින කිහිපයක් අනුගමනය කිරීම මගින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත මෙමගින් ඔබගේ හිසකෙස් වැටීම නතරකර හිසකෙස් ශක්තිමත් කරදෙනු ඇත.


ඔයාගෙත් හිසකෙස් වැටෙනවද?වැටුන හිසකෙස් තිබුනටත් වැඩ හොදින් පැය 48න් වවාදෙන අරුම පුදුම මැජික් වට්ටෝරුව මෙන්න. ඔයාගෙත් හිසකෙස් වැටෙනවද?වැටුන හිසකෙස් තිබුනටත් වැඩ හොදින් පැය 48න් වවාදෙන අරුම පුදුම මැජික් වට්ටෝරුව මෙන්න. Reviewed by Unknown on September 23, 2016 Rating: 5

No comments:

Powered by Blogger.