ඉන්නන් හෝ උපන් ලප වැඩි වශයෙන් පවතීනම් එය පිළිකා අවදානමක් වහාම දැනුවත් වෙන්න.

අතක ඉන්නන් හෝ උපන් ලප වැඩි වශයෙන් පවතීනම් එය පිළිකා අවදානමක් ඇතිකරන්නක් බවට නවතම පරික්ෂණයකින් හෙළිව තිබෙනවා.බ්‍රිතාන්‍ය ජාතික පරික්ෂණ වාර්තාවකුයි මේ බව තහවුරු කර තිබෙන්නේ.එම වාර්තාවට අනුව අතක ඉන්නන් හෝ උපන් ලප 11ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පවතින්නේ නම් එය පිළිකා අවදානමක් බවටයි පරික්ෂකයින් පෙන්වා දෙන්නේ.පිළිකා අවදානමට අමතරව මෙලනින් අඩංගු සෛල විනාශ වීමේ අවදානමක් පවතින බව එහි සදහන්. බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයින් පිරිසක් මෙම පරික්ෂණය සිදු කර තිබෙන්නේ වසර 8ක කාලයකදී තුන්දහසකට වැඩි පිරිසක් අධ්‍යයනයට ලක්  කිරීමෙනුයි.


ඉන්නන් හෝ උපන් ලප වැඩි වශයෙන් පවතීනම් එය පිළිකා අවදානමක් වහාම දැනුවත් වෙන්න. ඉන්නන් හෝ උපන් ලප වැඩි වශයෙන් පවතීනම් එය පිළිකා අවදානමක් වහාම දැනුවත් වෙන්න. Reviewed by Unknown on September 23, 2016 Rating: 5

No comments:

Powered by Blogger.