කාන්තාවෝ ගොඩක් කැමතියි හැමදාම තම තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සදහා කාන්තාවෝ නොකරන දෙයක් නෑ. ඒ නිසාම කාන්තාවන් මිල අධික කෘතීම නිෂ්පාධන වලට යොමු වෙන ගතිය වැඩියි. එත් තරුණ පෙනුම හැමදාටම ආරක්ෂා කර ගැනීම කියන කාර්යය සාර්ථක කර ගත හැක්කේ ස්වාභාවික දේවල් වලින් සකසන රුපලාවන්‍ය සත්කරයකින් පමණයි. අද විශ්ම ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නේ ලොව බොහෝ කාන්තාවන් අති සාර්ථක ලෙස භාවිතා කරන බලසම්පන්න 100% ක්ම ස්වාභාවික රුපලාවන්‍ය සත්කාරයක් ගැන. ඔබ සතියකට සැරයක් හෝ මෙය සිදු කර ගත හොත් ඔබේ පෙනුම වසර 10කින් ආපස්සට හරවා ගන්න පුළුවන්.
අවශ්‍ය දේ
* කෙසෙල් ගෙඩි භාගයක්
* යෝගට් 1 කට එක්කරගත් ඕට්මිල් මෙසහැදී 3ක් මෙය ඔබට සුපිරි වෙළඳ සංකීර්ණ වලින් මිලදී ගන්න * පුළුවන්
* මීපැණි මේස හැන්දක්.
* බිත්තර 1ක්
කෙසෙල් ගෙඩිය පොඩිකර එයට බිත්තරය, මීපැණි යෝගට් සහ ඕට්මිල් එකතුකර මිශ්‍ර කර ගන්න.
මුහුණ හොදින් පිරිසිදුකර ඔබ හදාගත් මිශ්‍රණය අලේප කර විනාඩි 15ක් සිටින්න.
සැම වර්ගයකම සමකට මෙම ආලේපනය සුදුසු වගේම දිනපතා පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රතිපල දින කීපයකින් දැක ගන්න පුළුවන්.
ගුණ
කෙසෙල් අන්තර්ගත ගුණ සම පෝෂණය කරයි. සම රැලි වැටීමද වලක්වනබව පර්යේෂණ වාර්තා සදහන් කරයි.
මීපැණි සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
යෝගට් සහ ඕට්මීල් ලැක්ටික් අම්ලය මගින් වියලි සම ඉවත්කිරීමට උදවු වෙයි.
සිරිසර වෙතින් ඔබව හැමදාම දැනුවත් කරනවා වගේ කෘතීම දේවල් කියන්නේ මිනිස් සිරුරට කෙටි කාලිනව හෝ දිගු කාලීනව අනිවාර්යයෙන්ම හානි පමුණුවන දෙයක් පමණයි. එම නිසා නිරතුරුව මෙවැනි ස්වාභාවික ප්‍රති කර්මයන් ගැන ඔබේ විශ්වාසය තබන්න . අද විශ්ම ලෝකයෙන් කියලා දුන්නු මේ රුපලාවන්‍ය සත්කාරය කාන්තාවන්ට මේ දක්වා අහන්නට ලැබුණු ප්‍රතිපලදායිම ආරංචිය විය හැකියි. ඔබට ජය

අවුරුදු දහයකින් වයස අඩු කර ගන්න මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න.
Reviewed by Unknown
on
September 07, 2016
Rating:
Reviewed by Unknown
on
September 07, 2016
Rating:
No comments: