පුරුෂ ශක්තිය වර්ධනය කර යහපත් ලිංගික දිවියක් උදෙසා අරුම පුදුම ඔසුව මෙන්න.

වයඹ දිග ඉන්දියාවේ, හිමාල කඳු වැටි වල සහ උතුරු අප‍්‍රිකාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේද දක්නට ලැබෙන මෙම ශාකය අපගේ සෞඛ්‍යට අහිතකර නොවන හරිත නිධානය ලෙස හඳුන්වන්න පුලුවන් දිව්‍යමය ශාකයක් වෙනවා… ඒ අන් කවරක් නොව ඔබ හොදින්ම දන්නා හදුනන මුරුංගා ශාකයයි. මුරුංගා ඖෂධීය වශයෙන් ඉතාම වැදගත් වන අතර, ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වයේ ඇති වන්නා වු බාධක මැඩ පවත්වන්න උපකාරකයකක් ලෙසත් භාවිතා කරයි.
මෙහි අඩංගු සැපොනින් නැමැති රසායිනිකය කාමරාගය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම සහ ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව ඖෂධ විද්‍යාවේ නූතන අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත.
දොඩම් වල අඩංගු විටමින් C මෙන් 7 ගුණයක් ද, කැරට් වල අඩංගු විටමින් ඇ මෙන් 4 ගුණයක් ද, කිරි වල අඩංගු කැල්සියම් මෙන් 4 ගුණයක් ද, කෙසෙල් වල අඩංගු පොටෑසියම් මෙන් 3 ගුණයක් හා යෝගට් වල අඩංගු ප්‍රෝටීන් මෙන් 2 ගුණයක් පෝෂණය මෙහි අඩංගු වේ.



ව්‍යායාමයෙන් පසු ශරීරය ප‍්‍රකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා ශාකය තේ පානයක්, පෙත්තක්, කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම අතිශයින්ම හිතකරය… ඔබගේ සෞඛ්‍ය නිසි ලෙස සකසා ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය භාවිතා කරන්න…
පෝෂණවෙදී වෛද්‍ය ඩැනියෙල් හර්මන් පවසන ආකාරයට ශරීරයේ බොහෝ සෞඛ්‍ය ගැටලු නිරාකරණයට මෙන්ම පුරුෂයින්ගේ ලේ ගමනාගමනයේ කාම උත්තේජනය සඳහාත් මුරුංගා ශාකය අතිශයෙන්ම වැදගත් වෙයි.
ගී‍්‍රක, රෝම හා ඊජිප්තු ජාතිකයන්ගේ විශ්වාසය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු 300 ක් නිරාකරණය කිරීම සඳහා පාරම්පරික ආයුර්වෙද විද්‍යාවෙදී මෙම ශාකය උපයෝගී කරගෙන ඇත..



පුරුෂ ශක්තිය වර්ධනය කර යහපත් ලිංගික දිවියක් උදෙසා අරුම පුදුම ඔසුව මෙන්න. පුරුෂ ශක්තිය වර්ධනය කර යහපත් ලිංගික දිවියක් උදෙසා අරුම පුදුම ඔසුව මෙන්න. Reviewed by Unknown on September 07, 2016 Rating: 5

No comments:

Powered by Blogger.