උගුරේ තුවාල සමනය කිරීම
දෙහි යුෂ තේ හැඳි එකක් සමග මී පැණි තේ හැඳි දෙකක් උණුසුම් ජලය වීදුරුවක් සමග මිශ්‍ර කර පානය කිරීමෙන් උගුරේ තුවාල සමනය කර ගත හැක.
කැස්සට පිළියමක් ලෙස
දෙහි යුෂ තේ හැඳි 4ක් සමග මී පැණි තේ හැඳි 8ක් එක්කර මිශ්‍රණයක් සකසා එයින් තේ හැන්ද බැගින් පැයකට වරක් පානය කිරීමෙන් සාර්ථකව කැස්ස සමනය කරගත හැක.
සිරුරේ බර අඩුවීම පාලනය කර ගැනීමට
කුරුඳු කුඩු තේ හැඳි භාගයකට මී පැණි එක් තේ හැන්දක් සාමාන්‍ය උණුවතුර වීදුරුවක් සමග මිශ්‍ර කර දිනපතා උදෑසන පානය කිරීමෙන් සිරුරේ බර අසාමාන්‍ය ලෙස අඩුවීම පාලනය කරගත හැක.
නළලේ වේදනාවට ක්‍ෂණික පිළියම
ඇපල් යුෂ තේ හැඳි දෙකකට මී පැණි තේ හැඳි එකක් උණුවතුර වීදුරුවකට මිශ්‍ර කර සෙමෙන් පානය කිරීමෙන්
සෙම්ප්‍රතිශ්‍යාව සමනයට
දෙහි යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි දෙකක් ඉඟුරු සහිත තේ සමග මිශ්‍ර කර පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරගත හැක.

ඔබට නිතර වැළදෙන මේ වගේ රෝග කීපයක් මී පැණි භාවිතා කර ඉක්මනින් හොද කරගන්න ක්‍රමේ මෙන්න.
Reviewed by Unknown
on
September 13, 2016
Rating:
Reviewed by Unknown
on
September 13, 2016
Rating:
No comments: