චීනයේ ලළනාවන් මුහුණ පැහැපත් කරගන්න නිතරම භාවිතා කරන අර්තාපල් සත්කාරය ගැන යුවතියන් ආනිවා දැනුවත් වෙන්න.
අර්තාපල් කියන්නේ දෛනිකව දැකිය හැකි ආහාර වර්ගයකි. අල යොදා ගනිමින් ඔබට ලස්සන වෙන්න පුළුවන් කියලා ඔබ ඇතැම් විට නොදන්නවා විය හැකියි. අර්තාපල් වල විටමින් බහුලව තිබේ. එය ඇපල් වලට වඩා 20 ගුණයකින් ඉහළයි. අල භාවිතයෙන් සිදුකරන රෑපලාවණ්‍ය ක්‍රමයක් ගැන ඔබට මේ ලිපියෙන් ඔබට අප ඉදිරිපත් කරනවා. අල යුෂ මුහුණේ සමට උරා ගැනීමෙන් මුහුණ පැහැපත් වෙයි. එපමනක් නොවෙයි, ඇස් යට සම සුසිනිඳු කිරීමට ද එය ඉවහල්වේ. ඇස් යට එල්ලා වැටීම අඩු කරයි. අර්තාපල් වලින් පහත දක්වා ඇති විදියට ඔබේ රුව ලස්සන කරගැනීම හරිම පහසුයි.
පළමු ක්‍රමය
නොපිසන ලද අර්තාපල් වල ආවරණය ඉවත් කර තුනී පෙති විදිහට කපා ගන්න. ඒවා මුහුණේ තබාගෙන විනාඩි 15කින් - 20කින් ඒවා ඉවත්කර මුහුණ සෝදා හරින්න. ඉන්පසුව තෙතමනය වැඩි කරන ලෝෂන් එකක් මුහුණට යොදන්න.
දෙවන ක්‍රමය
තම්බාගත් අල පොඩිකර, ඒවා කිරි හා මිශ්‍ර කරන්න. මෙහිදී කොටස් 5කට කිරි කොටස් 1ක් යන අනුපාතයට මිශ්‍රණය සකස් කරගැනීම ඉතාමත් සුදුසුයි. එසේ මිශ්‍රකරගත් තැවරුම මුහුණේ ආලේපකර කරන්න. විනාඩි 15 – 20කින් සොදා හරින්න. ඉන් පසුව ලෝෂන් එකක් මුහුණට යොදන්න.
ඉහත සඳහන් කළ ක්‍රමය දිගටම භාවිතා කිරීමෙන් මුහුණේ සම වඩාත් සෞම්‍ය හා පැහැපත් කර ගැනීමට හැකිවෙයි. දින කිහිපයක් පමණක් නොවෙයි, මෙම අර්තාපල් සත්කාරය දිගටම භාවිත කිරීමෙන් ඔබට ඉතා හොද පැහැපත් සමක් උරුම කරගන්නට හැකි වේවි.
පළමු ක්‍රමය
නොපිසන ලද අර්තාපල් වල ආවරණය ඉවත් කර තුනී පෙති විදිහට කපා ගන්න. ඒවා මුහුණේ තබාගෙන විනාඩි 15කින් - 20කින් ඒවා ඉවත්කර මුහුණ සෝදා හරින්න. ඉන්පසුව තෙතමනය වැඩි කරන ලෝෂන් එකක් මුහුණට යොදන්න.
දෙවන ක්‍රමය
තම්බාගත් අල පොඩිකර, ඒවා කිරි හා මිශ්‍ර කරන්න. මෙහිදී කොටස් 5කට කිරි කොටස් 1ක් යන අනුපාතයට මිශ්‍රණය සකස් කරගැනීම ඉතාමත් සුදුසුයි. එසේ මිශ්‍රකරගත් තැවරුම මුහුණේ ආලේපකර කරන්න. විනාඩි 15 – 20කින් සොදා හරින්න. ඉන් පසුව ලෝෂන් එකක් මුහුණට යොදන්න.
ඉහත සඳහන් කළ ක්‍රමය දිගටම භාවිතා කිරීමෙන් මුහුණේ සම වඩාත් සෞම්‍ය හා පැහැපත් කර ගැනීමට හැකිවෙයි. දින කිහිපයක් පමණක් නොවෙයි, මෙම අර්තාපල් සත්කාරය දිගටම භාවිත කිරීමෙන් ඔබට ඉතා හොද පැහැපත් සමක් උරුම කරගන්නට හැකි වේවි.

චීනයේ ලළනාවන් මුහුණ පැහැපත් කරගන්න නිතරම භාවිතා කරන අර්තාපල් සත්කාරය ගැන යුවතියන් ආනිවා දැනුවත් වෙන්න.
Reviewed by Unknown
on
September 13, 2016
Rating:
Reviewed by Unknown
on
September 13, 2016
Rating:
No comments: