පිච්චුන තුවාල වලට නිවිති කොළ හා බටර්වලින් මෙන්න මේ ඔසුව හදාගන්න.

අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් අද ඉදිරිපත් කරනවා. ගින්නෙන්, උණූ ජලයෙන්, උනූ තෙල්වලින් හෝ ගිනියම් වූ දෙයකින් වූවත් පිළිස්සීමට හැකි අතර එවැනි අස්ථාවලදී නොපමාව කටයූතු කිරීමද ඉතාම වැදගත්.



උණූ ජලයෙන් පිළිස්සූන නම් ඇල් ජලයට පිළිස්සූණූ ස්ථානය එබීම හෝ සිසිල් වන තුර ජලය වත් කිරීමද කළ හැකියි. ගින්නකින් පිළිස්සූ‚ නම් ඒ සඳහා ගත යූතු මූල් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසූ පිළිස්සීමේදී ඇතිවන දෑවිල්ලට පහත ප්‍රතිකාර කරන්න.


ෆකොහොඹ කොළ කොටා, අඹරා දැවිල්ල ඇති ස්ථානයේ ගාන්න.


ෆකෝමාරිකා පිත්තක් මී පැ‚යෙන් අඹරා ගෑමද හොඳයි.


ෆපූවක් ගසේ කඳේ සිටින රවූම් ගොළුඛෙල්ලකුගේ ඉස්ම ගෙන පිළිස්සූණූ ස්ථානයේ ගාන්න. දෑවිල්ල සූව වී යයි.


ෆපොල් තෙල්වලට හූණූ දියකර දෙහි ඇඹූල් ස්වල්පයක් දමා පිළිිස්සූණූ ස්ථානයේ ගාන්න. එවිට දෑවිල්ල අඩූ වී යයි. එසේම දිය පටිටා ඇතිවීම නවතී.


ෆමිල්ල ගසේ පොතු කොටා යූෂ ගාන්න.


ෆනිවිති කොළ බටර්වලින් අඹරා පිළිස්සූණූ ස්ථානයේ ගාන්න.


ෆතුවාල ඇත් නම් සීතෝදකය තෙල් හෝ නීල්‍යාදී තෛලය ගාන්න.


ෆවෙනිවැල්ගැට තම්බා බීමට දීමත් ඉතා ගුණදායකය.


ෆපූහූල් මද එළකිරිවලින් අඹරා ගාන්න.


අධිකව පිළිස්සී ඇත් නම් ආරෝග්‍ය ශාලාවකට හෝ පමා නොවී වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න.



පිච්චුන තුවාල වලට නිවිති කොළ හා බටර්වලින් මෙන්න මේ ඔසුව හදාගන්න. පිච්චුන තුවාල වලට නිවිති කොළ හා බටර්වලින් මෙන්න මේ ඔසුව හදාගන්න. Reviewed by Unknown on September 20, 2016 Rating: 5

No comments:

Powered by Blogger.