කහ කුඩු හා ලෙමන් භාවිතා කර මුහුණේ කෑලැල් ඉවත් කරන්නේ මෙහෙමයි.

සමේ අදුරු පැල්ලම් ඇතිවීම බොහෝවිට ඔබේ සමේ මෙලනින් වර්ණකය බහුලව ඇති නිසා සිදුවෙනවා. මෙලනින් ප්‍රතිශතය වාඩිවීමට බොහෝ දේ බලපාන අතර අධික ලෙස හිරුඑලියට නිරාවරණය වීම, ගර්බ්ගනිබව, වයසට යෑම ආදිය මින් ප්‍රධාන වෙනවා. හයිපර්පිග්මන්ටේෂන් ලෙස හදුන්වන මෙම සංසිද්ධීය බාහිර සහ අභ්‍යනතර හේතු මත සිදුවෙනවා. අපි මුලින් සදහන් කල දේවල් බාහිරව සිදුවෙන දේවල් වේ.

අපි අද කියන මෙම ප්‍රතිකර්මය අමුද්‍රව්‍ය 2ක් පමණක් උපයෝගී කරගෙන පල්ලම් නැසීමට ඉතා සාර්ථකව පාවිචිචි කරන්න පුළුවන්.


අවශ්‍ය දේ

- කහ කුඩු මේස හැදී 1
- ලෙමන් යුෂ මේස හැදී 1ක්

හදන විදිය

කහ සහ ලෙමන් යුෂ් හොදින් එකට මිශ්‍ර කර අවශ්‍ය තැන්වල හොදින් අතුල්ලන්න. විනාඩි 15ක් පමණ සිට සිතල වතුරින් හොදා දමන්න. මෙය කිරීමෙන් පස්සේ හිරි එලියට නිරාවරණය වීමට යෑමෙන් වැලකෙන්නට පුලූවන්නම් හොදයි. දවසට වරක් හෝ දෙවරක් මෙය කරන්න. ඔයාලට ටික කලකින් අදුරු පල්ලම් නැතිවී වය හැටි බලන්න පුළුවන් වෙයි.

සංවේදී සමක් තියෙන අය වතුර ටිකක් ලෙමන් යුෂ වලට එකතු කරන්න. එහෙම නැත්නම් ලෙමන් යුෂ වෙනුවට කිරි පාවිචිචි කරන්න.



කහ කුඩු හා ලෙමන් භාවිතා කර මුහුණේ කෑලැල් ඉවත් කරන්නේ මෙහෙමයි. කහ කුඩු හා ලෙමන් භාවිතා කර මුහුණේ කෑලැල් ඉවත් කරන්නේ මෙහෙමයි. Reviewed by Unknown on September 20, 2016 Rating: 5

No comments:

Powered by Blogger.