දන්ත වෛද්‍යවරයා සැමවිටම මැලියම් ඉවත් කිරීම ඉතා හොදින් සිදුකරයි.කෙසේ වෙතත් නිවසේදීම මැලියම් ඉවත් කරගත හැකි ස්වාභාවික වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඇත.
1 වන වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය
වොල්නට් පොතු ග්‍රෑම් 30 :මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක-
ජලය
සැකසීම
වොල්නට් පොතු භාජනයකට දම ජලය එකතු කර ලිප මත තබා මිනිත්තු 15ක් පමණ තම්බා ගන්න. මිශ්‍රනයගෙන දත් බුරුසුවේ ආධාරයෙන් මිනිත්තු 5 ක් පමණ හොදින් දත් මැද ගන්න. පසුව සෝදා හරින්න.
මෙම ක්‍රමය උදේ, දවල් සහ රාත්‍රියට නැවත නැවත සිදු කරන්න.
3 වන වට්ටෝරුව
ඇපල් සයිඩර් විනාකිරි :මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක- දත් මැලියම් ඉවත් කිරීමට යොදා ගත හැක. නමුත් සැලකිය යුතුයි, මෙය සිදුකලයුත්තේ සතියකට 1 වරක් පමණකි. ඔබගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත් මැද ගන්න. ඉතාමත් හොදින් ඔබේ කට ජලයෙන් සෝදා හරින්න. නැතහොත් දත් වල එනමලයට හානි විය හැක.

ඔබේ දත්වල මැලියම් ඉවත් කරගන්න මේ සරල ක්‍රම තුන කරලා බලන්න.
Reviewed by Unknown
on
September 20, 2016
Rating:
Reviewed by Unknown
on
September 20, 2016
Rating:
No comments: