පිළිකාවක් ඇති වීමේදී පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ හදුනා ගැනීමෙන් ඔබට මෙම රෝගී තත්වයෙන් මිදීමේ හැකියාවක් ඇත.මෙම රෝග ලක්ෂණ තිබීමෙන් එය පිලිකාවක්ම විය නොහැකිය.ඔබ කල යුත්තේ මෙම රෝගී ලක්ෂණ නිරීක්ෂණය කර එය පිළිකාවක් දැයි තහවුරු කර ගැනීමයි.ඒ සදහා ඔබට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙයි.
මෙම රෝගී තත්ත්ව පිලිබදව ඔබ සැලකිලිමත් වන්න.
1. හේතුවක් නොමැතිව සිරුරේ ඇති වන බර අඩු වීම.
කිලෝ 7-10 පමණ ඔබේ බරෙහි වෙනසක් වෙයි නම් ඒ පිලිබද සැලකිලිමත් වන්න.මෙය පිලිකාවක බාහිර ලක්ෂණ පෙන්න වීමේ මුලික ලක්ෂණය විය හැකිය.පෙනහළු පිලිකා,ආමාෂ පිලිකා,අග්න්‍යාශ පිලිකා වලදී මෙම බර අඩු වීම දක්ක්නට ලැබේ.
2. අධික විඩාව හා තෙහෙට්ටුව.
ඔබ විවේකිව සිටියදීද මෙම තත්වය පෙන්නුම් කරයිද?පිළිකාවක් පරිනත වීමක් අධික විඩාව හා තෙහෙට්ටුව මගින් පෙන්නුම් කරයි.ලියුකේමියාවේදී මුලික අවධියේදී මෙවැනි ලක්ෂණයක් පෙන්වයි.නිතරම ඔබට අධික විඩාව හා තෙහෙට්ටුව දැනෙනවානම් වෛද්‍ය ප්‍රතිකාර කර ගැනුම වැදගත් වේ.
3. නිතර පවතින උණ
ඔබ දන්නවද ලියුකේමියවේදී මෙන්ම ලිම්පොමා වැනි පිලිකා වලදී මුලික අවස්ථාවේදී උණ ඇති වෙයි.විශේෂයෙන්ම පිලිකවක් ඇති වී එය වෙනත් ස්ථානයකට පැතිරිමේදී උණ දක්නට ලැබෙයි.
4. සිරුරේ ඇති වන වේදනාව.
අස්ථි ගතව හා වෘෂණකෝෂ පිලිකා වල වේදනාව මුලිකම ලක්ෂණයයි.අන්ත්‍රික,ඩිම්බකෝෂ හා ගුද මාර්ග පිලිකා වලදී පිට කොන්දේ වේදනාවක් ඇති වෙයි.ඔබ මේ පිලිබදව සැලකිලිමත් වන්න.
පිලිකා වලදී දක්නට ලැබෙන විශේෂිත රෝග ලක්ෂණ.
1. දිගු කල් පවතින කැස්ස
බ්‍රොන්කයිටිස් හා කෝටරක ප්‍රදාහ තත්ත්ව වලදී කැස්ස දක්නට ලැබෙයි. පෙනහළු පිලිකා වලදී මෙම කල් පවතින කැස්ස මෙන්ම කෙල සමග ලේ පිට වීමක් දකින්නට ලැබෙයි. එම නිසා ඔබට සති දෙකකට වඩා පවතින කැස්ස සදහා වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගන්න.
2. මුත්‍රා කිරීමේ වෙනස්කම්
කාන්තාවන්ගේ නම් මුත්‍රා අසාදන නිසාද,පුරුෂයන්ගේ නම් පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම නිසා මෙම තත්වය ඇති විය හැකිය.මෙය පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි පිලිකා වීමේ අවදානමක් ඇත. මුත්‍රාශ පිලිකා හා ශ්‍රොනිගත පිලිකා වලදී මුත්‍ර පිට කිරීමේ අපහසුතාවය ඇති වී මුත්‍රා අඩස්සි තත්වය ඇති විය හැකිය.
3. ආහාර ගිලීමේ අපහසුතාවය.
ඔබ දිගු කලක් තිස්සේ ගැස්ට්‍රියිටිස් තත්වයෙන් පෙලෙනවානම් මේ පිළිබද සැලකිලිමත් වන්න.ඔබ ගලනාලය හා ආමාශ පරික්ෂාවට ලක් විය යුතුයි.කාලයත් සමග ඝන ආහාර ගිලීමේ අපහසුතාවයක් ඔබට තිබේ නම් ඔබට ගලනාල පිළිකාවක් ඇති වී තිබෙනවා වන්නට හැකියාවක් ඇත.
ඔබ මෙවැනි රෝගී තත්වයන් ගෙන් නිතරම පිඩා විදිනවා නම් ඔබ කල යුත්තේ වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ගැනීමයි,එමගින් ඔබට පිලිකා තත්වයක් ඇති වීමට තිබුනානම් එයින් මිදී සුව දායි ජීවිතයක් ලගා කර ගත හැකි වෙයි.

පිළිකාව කල්තියා හදුනා ගන්න පුලුවන්ද? බෑද? හරියටම මේ කරුණු ගැන දැනුවත් වෙන්න.
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
No comments: