ඔබත් වැඩිහිටි කාන්තාවක් නම් පාන් ,බත් ඔබට අගුණ බව ඔබ දන්නවද? මේ ගැන ඔබ දැනුවත් වෙන්න නැතම් ඔබටත් බොහෝ රෝග හැදෙන්න පුළුවන්.
පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය.
සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි. මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බි්‍රතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.
ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය.
සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි. මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බි්‍රතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.

ඔබත් වැඩිහිටි කාන්තාවක් නම් පාන් ,බත් ඔබට අගුණ බව ඔබ දන්නවද? මේ ගැන ඔබ දැනුවත් වෙන්න නැතම් ඔබටත් බොහෝ රෝග හැදෙන්න පුළුවන්.
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
No comments: