කරාබු නැටි ගොඩක් අත් ඛෙහෙත් වලට ගන්න අමු ද්‍රව්‍යයක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. ඉස්සර කලේ ඉඳන්ම කරාබු නැටි පාවිච්චි කරලා බොහෝ රෝගාබාධ සුව කර ගන්නටත්, විවිධාකාරයේ අපහසුකම් වලින් සහනයක් ලබා ගන්නටත් අපට පුළුවන් වෙලා තියෙනවා.
කරාබු නැටි විශේෂයෙන්ම ප්‍රසිද්ධ දත් හා මුඛ සෞඛ්‍ය රක ගැනීමට යොදා ගන්නා ශාක වර්ගයක් විදිහටයි. අතීතයේ සිට කරාබු නැටි හැපීම මගින් දත් දිරා යාම වළක්වා ගත හැකි බව අපේ පැරැන්නන් දැන ගෙන සිටියා. අදටත් ක්ලෝගාඩ් කියන දත් ඛෙහෙත් වර්ගයේ මූලිකව අඩංගු වෙන්නේ ක්ලොව් ඔයිල්, එහෙමත් නැත්නම් කරාබු නැටි තෙල්.
සම්පුර්ණ කරාබු නැට්ට විදිහටම අපි ආහාර රස ගන්වන්න යොදා ගන්න බව ඔබ දන්නවනේ. කරාබු නැට්ට පොතු ඇර මෙන්ම එය තලා ලබා ගන්නා කරාබු නැටි තෙලූත් විවිධාකාරයේ ආයුර්වේදීය ඛෙහෙත් වට්ටෝරු සඳහා ප්‍රයෝජනයට ගන්නවා. කරාබු නැටි හා ලෙමන් යුෂ මිශ්‍රණයක් සාදා ගෙන පානය කිරීමෙන් පහත සඳහන් ප්‍රයෝජන සියල්ලම ඔබටත් ලබා ගන්නට පුළුවන්.
- එයින් දත් කැක්කුම් සමනය කරනවා.
- මාංශ පේශි වල වේදනාව හා රුමැටික ප්‍රදාහය අවම කරනවා.
- හදිසියේ වෙහෙසට පත් වුනාම ශරීරය නැවත ප්‍රබෝධමත් කරනවා.
- ආහාර ජීර්ණ පද්ධතිය, මුත්‍ර පද්ධතිය යනාදියේ ඇති රෝග සමනය කර එම කටයුතු පහසුවෙන් කිරීමට ඉඩ සලසනවා.
- මෙම මිශ්‍රණය ආලේප කිරීම මගින් මදුරුවන් වැනි කෘමියන් ලං වීම වළක්වා ගන්න පුළුවන්.
මිට අමතරව කරාබු නැටි තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර ආලේප කිරීම මගින් ඔබේ හිසේ බර ගතිය අඩු කර කෙස් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව තිඛෙනවා. නිතරම කුඩු කල කරාබු නැටි දත් මත ආලේප කිරීම මගින් ඔබේ දත් දිරා යාම වළක්වා ගෙන ශක්තිමත් කර ගන්න පුළුවන්, හපනවාට වඩා හොඳින් දත් මුල් වලට කරාබු නැටි වල යුෂය ගලා යාමට එම ක්‍රමය උදව් වෙනවා.
කලින් සඳහන් කල ලෙමන් යුෂ හා කරාබු නැටි තෙල් මිශ්‍රණය ඇෙඟ් කැක්කුමක් හෝ වේදනාවක් ඇති විට ආලේප කිරීමෙන් එයට සහනයක් ලබා ගත හැකියි. බාම් එකක් ගෑවා වගේ ඉක්මනින්ම අදාළ ප්‍රදේශයේ අපහසුව සමනය වේවි.
ඉතින් කොයි ලෙඩේටත් ෆාමසියෙන් ඛෙහෙත් ගන්න හරි දොස්තර හම්බ වෙන්න හරි සල්ලි වියදම් කරන එකේ ගෙදර තියෙන දේවල් වලින් සාදා ගන්න පුළුවන් මේ ඖෂධය පාවිච්චි කරලා බලන්නකෝ. මේ දේවල් ගැන නොදන්න යාලූවොන්වත් දැනුවත් කරන්න.

ලෙමන් හා කරාබු නැටි එකතු කරලා හදන පුදුම ඖෂධයක් වේදනාව කොහෙන් ගියාද කියලා දන්නේ නැහැ.
Reviewed by Unknown
on
September 11, 2016
Rating:
Reviewed by Unknown
on
September 11, 2016
Rating:
No comments: