මේ සත්කාරය මගින් මුහුණට දීප්තියක් එනවා වගේම මුහුණේ ඇති කුරුලෑ, ලප කැළැල් ආදිය ඉවත් කිරීම සිදු කරනවා.මේ පැක් එක සතියට තුන් වතාවක් භාවිතා කිරීම මගින් මෙම ප්‍රථීපල ඔබට ලබා ගැනීමට පුළුවන්.මේ සදහා හොදම වර්ගයේ සුදු සදුන් කුඩු ටිකක් හොයාගන්න ඕනේ.
එක වරක් පාවිච්චි කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
සුදු සදුන් කුඩු තේ හැදී 5ක් (සුදු සදුන් කැබැල්ලක් උරච්චි කර සාදාගත හැක.)
රෝස වතුර තේ හැදී 4ක්
සිහින්ව අඹරා ගත් අමුකහ තේ හැදී 1ක් සප්ටැි (28)
ක්‍රීම් (කිරි ක්‍රීම් සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන් )
හොද මී පැ‚ තේ හැදී 1ක්
සාදා ගන්නා ආකාරය :
අමුකහ කැබැල්ල හොදින් පිරිසිදු ලෙස සිහින්ව අඹරා ගත යුතුය.
දැන් එයට සුදු සදුන් කුඩු සහ රෝස වතුර මිශ්‍ර කරන්න.හොදින් පේස්ට් එකක් ලෙස සාදාගන්න.
සාදා ගත් පේස්ට් එකට මී පැ‚ සහ ක්‍රීම් දමන්න.හොදින් මිශ්‍ර කරන්න.
විනාඩි 5ක් ශීතකරණයේ තබන්න.
ආලේප කරන ආකාරය:
උණු වතුර සාස්පානකින් මුහුණ හොදින් විනාඩි දහයක් පමණ ස්ටීම් කරන්න. ිඑැ්පසබට-ේජැ
පසුව පිරිසිදු කැබැල්ලකින් මුහුණ පිසදාන්න.
ඉන්පසු ශීතකරණයේ දැමු පේස්ට් එක ගෙන මුහුණෙත් ගෙලෙහිත් ආලේප කරන්න.
නිදහස්ව විනාඩි 40ක් ඉන්න.පසුව සිසිල් වතුරෙන් මේ පැක් එක පිසදාන්න.
පසුව මෘදු බේබ් ක්‍රීම් ටිකක් ආලේප කරන්න.
සතියකට තුන් වතාවක් මෙය සිදු කරන්න.ඔබටම ප්‍රතිපල අත්විදින්න පුළුවන්.

අමු කහ සහ සුදු සදුන් වලින් කුරුලෑ නසන මුහුණ පැහැපත් කරන ස්වභාවික රහස් වට්ටෝරුවක් මෙන්න.
Reviewed by Unknown
on
September 12, 2016
Rating:
Reviewed by Unknown
on
September 12, 2016
Rating:
No comments: