ආහාර මර්ගයේ රෝග -
ගැස්ට්‍රිටිස් (Gastritis)
යාලුවනේ මම මෙච්චර කල් මගේ බ්ලොග් එක ලියන්නේ මොනවා ගැනද කිය කිය හිත හිත හිටියේ ඊට පස්සෙ තමයි හිතුනේ ල0කාවේ අය කැමති ඇති ඒ ගොල්ලන්ට නිතර හැදෙන ලෙඩ ගැන කතා කලොත් හොදයි කියල.
අද මම කතා කරන්න යන්නේ ගැස්ට්‍රිටිස්(Gastritis) ගැන. මම හිතන විදියට ල0කවේ මේ ලෙඩේ දවසකට හරි හැදුනේ නැති කෙනෙක් නැති තරම්. එහෙම උනහම වැඩි දෙනෙක් කරන්නේ මොකක්හරි පෙත්තක් බීලා ඉන්න එක එහෙමත් නැත්නම් මොකක් හරි යොගට් එකක් වගේ දෙයක් කාලා ඉන්න එක. ඒත් ගැස්ට්‍රිටිස් වල ඇත්ත තත්වේ දන්නවනම් ඔය ගොල්ල එහෙම කරන එකක් නැහැ. මොකද බොහෝ කල් පවතින ගැස්ට්‍රිටිස් නිසා අමශයේ විශාල තුවාල ඇතිවීමේ වගේම එම තුවාල කාලයකට පසුව පිලිකා තත්ත්ව වෙන්න පුලුවන්.
ඇත්තටම ගැස්ට්‍රිටිස් කියන්නෙ මොකක්ද?
ඔයගොල්ල දන්නවා අපේ අමාශය කියන්නේ අපේ ආහාර මාර්ගයේ ප්‍රධන ගබඩාව එතනදි අපි ගන්න ආහාර වලට ගොඩක් දේවල් වෙනවා. එ අතර වැදගත්ම දේවල් දෙකක් තියනවා මේ ලෙඩෙට සම්බන්ධ. එකක් තමයි එතනදි වෙන අම්ල ස්‍රාවය. අනික තමයි එතනදි ස්‍රවය කරන ප්‍රොටියොලිටික එන්සයිම. මේවයෙන් වෙන්නේ අපේ ආහාර ජීර්ණය හරියකාරව පවත්වා ගන්න එක. ඒත් ඒ නිසාම විවිධ අයහපත් ප්‍රතිපල ලබෙන්න පුලුවන් ඒ වගේ එක ලෙඩක් තමයි ගැස්ට්‍රිටිස් කියන්නේ. එකෙන් වෙන්නේ අපේ අමාශ බිත්තිය අපි කියපු දෙවල් වලින් ජීර්නය වෙනවා. වඩා සරලව කීවොත් තුවාල වෙනවා. මෙන්න මේ තත්වය අපි ගැස්ට්‍රිටිස් කියල හඳුන්වනවා
මේ ලෙඩේට හේතු මොනවද?
අපි ගැස්ට්‍රිටිස් තියනවා කියපු ගමන් අහන්නෙ වෙලාවට කන්නේ නැ නේද කියලා. ඒත් වේලවට කැම නොගැනීම එහෙමත් නැත්නම් අක්‍රමවත් ආහාර පිලිවෙල විතරක්ම නෙමේ මේ ලෙඩේට හේතු වෙන්නේ. හොයලා බැලුවොත් අක්‍රමවත් ආහාර රටාවට අමතරව තව විවිධ හේතු තියෙන්න පුලුවන්.
1.අධික මානසික ආතතිය
2.දීර්ඝ කාලීන වේදනා නාශක භාවිතය
3.සමහර වෙනත් බෙහෙත් වර්ග
4.Helicobacter pylori වගේ සමහර බැක්ටීරියා ආසාදන
5.ආහාර මාර්ගයේ සැකැස්මේ තියෙන දුර්වලතා
6.ආහාර මාර්ගයේ ඇතිවෙන පිලිකා තත්ත්ව
7.තව අධික මත්පන් භාවිතය
8.තන්තු අඩු ආහාර වලට හුරු වීම වගේ ගොඩක් හේතු තියෙන්න පුලුවන්
අපට මොකද කරන්න පුලුවන් මේ රෝගයෙන් වැලකෙන්න?
සාමාන්යෙන් ඔබට කරන්න පුලුවන් හොදම දේ තමයි තමන්ගේ ආහාර රටාව වගේම ජීවන රටාවත් ක්‍රමනුකුල කරගන්න එක. එහම වුනහම ඔබට තියෙන තත්වය බොහොදුරට මග හැරිලා යනවා. ඊලගට හොඳ කැම වේලක් ගන්න එක. ඒ කීවෙ පාන් වගේ ආහාර අඩු කරන එක. තව දෙයක් තමෛ මනසික ආත්තිය අඩු කර ගන්න එක. ඒකට ඉතින් භාවන වගේ ක්‍රම හොදයි.එහෙමත් හරියන්නෙ නැත්නම් වෛද්යය වරයෙක් හමු වෙන එක නුවනට හුරුයි මොකද එතකොට පුලුවන් ඔයගේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් අඳුන ගන්න හා නියමිත උපදෙස් හා බෙහෙත් වර්ග ක්‍රමනුකුලව ලබා ගන්න. සමහර විට ඔබට මොකක්හරි ප්‍රතිජීවක වර්ගයක් දෙන්නත් පුලුවන්. සමහර විට තව පරික්ෂන වලට යොමු වෙන්න වේවි. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ.
රෝග වලට ලබාදෙන බෙහෙත් වර්ග ගැන කතා කරන එක එච්චර සුදුසු නැ කියලා හිතනවා. මොකද එකෙන් රෝගීන් වැරදි විදියට ඒවා යොද ගන්න පුලුවන්. ඒ වගෙම ඒකෙන් වෛද්යය
පරික්ශන සඳහා නිසි අකාරයට යොමු වීමත් අඩු වෙනවා.

ගැස්ට්‍රිටිස් හැදෙන්නේ මෙන්න මේ හේතු නිසා.
Reviewed by Unknown
on
September 10, 2016
Rating:
Reviewed by Unknown
on
September 10, 2016
Rating:
No comments: