ඔබේ කොඳු ඇට පෙලේ කොන්දේ සහ පාදවල වේදනාව සදහටම සුව කර ගැනීමට මගක් මෙන්න.

අපි එක තැනකට වෙලා හුගාක් වෙලා වාඩිවෙලා හිටියොත් නැත්නම් මොකක් හරි වැඩක් එක දිගටම කලොත් අපේ කොඳු ඇට පෙළ” කොන්ද ඒ වගේම පාද වල වේදනාව ඇති වෙන්න පුළුවන්’ ඉතින් මේ ගැන පසු තැවී තැවී වේදනාවෙන් ඉන්නවට වඩා මේ තත්වය සුව කරගන්න ස්වාභාවික ප්‍රතිකාරයක් ගැන හිතුවොත් කොහොමද? මේ ලිපියෙන් කියන්න යන ඛෙහෙත් වට්ටෝරුව පාවිච්චි කලොත් ඔයාලට මේ වේදනාකාරී තත්වය මාස දෙකක් ඇතුලත නිටිටාවටම සුව කරගන්න පුළුවන්’
මේක ඉතාමත් සරල දෙයක්’ පහත සදහන් දේවල් වලින් එක වර්ගයක් ආහාරයට ගැනීමෙන් වේදනාව නැතිවී යන විදිහ ඔයාලටම බලන්න පුළුවන්’
• වියළි මුද්දරප්පලම් 5 ක්

• වියළි අත්තික්කා ගෙඩියක්

• වියළි රට කොට්ටං ගෙඩියක්

මේ සෑම පළතුරකටම විශේෂ හැකියාවක් තියනවා’ මේවා මිශ්‍ර වූ විට මෙවන් වේදනාවන්ට හොද ප්‍රතිකාරයක් වෙනවා’
මේ පළතුරු දිනපතා මාස දෙකක් පරිභෝජනය කර ඔබගේ වේදනාවන් නැතිකර ගන්න



ඔබේ කොඳු ඇට පෙලේ කොන්දේ සහ පාදවල වේදනාව සදහටම සුව කර ගැනීමට මගක් මෙන්න. ඔබේ කොඳු ඇට පෙලේ කොන්දේ සහ පාදවල වේදනාව සදහටම සුව කර ගැනීමට මගක් මෙන්න. Reviewed by Unknown on September 14, 2016 Rating: 5

No comments:

Powered by Blogger.