දීර්ඝකාලීන පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව නිර්මාංශ ආහාර ගන්නා අයට සහ විශේෂයෙන්ම නොපිසූ නිර්මාංශ ආහාර (Raw Vegan Diet) ගන්නා අයට දියවැඩියාව සහ ආඝාතයන් වැළඳීමේ ප්‍රවණතාවය බොහෝ අඩු බව සොයාගෙන ඇත.
මේ අනුව මාංශ සහිත ආහාර ගන්නා අය නිර්මාංශිකයින්ට වඩා 20 -30 % වැඩි ප්‍රමාණයකින් ආඝාතයන් නිසා මරණයට පත් වීමට හැකි අතර නිර්මාංශිකයින්ගේ රුධිර පීඩනය ද ක්‍රමවත්ව පවත්වාගෙන යාම පහසු බව පෙන්වා දී ඇත.
නිර්මාංශිකයින් අධික තරබාරුකමින් නොපෙළෙන අතර බොහෝ විට සතුටින් සිටින කාණ්ඩයක් වේ.
ධාන්‍ය සහ ඇට වර්ග අධිකව ආහාරයට ගන්නා නිර්මාංශිකයින්ට දියවැඩියාව වැළඳීම අඩු බවත් පෙන්වා දී ඇත.
එසේම දියවැඩියාව සහ හෘද රෝග යන බෝ නොවන මාරාන්තික රෝග දෙකම ආහාර පාලනය මගින් වලක්වාගැනීම පහසු බව ආහාර විශේෂඥයින් පවසයි.
මාංශ භක්ෂක
•ආහාර මාර්ගය කෙටිය- කෙදි සහිත ආහාර අනුභව නොකරන නිසා ඉක්මනින් අවශෝෂණයට හැඩගැසී ඇත.
• ආම්ලික ගතිය වැඩිය. ප්‍රෝටීන හා තෙල් ජීර්ණයට හැඩ ගැසී ඇත.
ශාක භක්ෂක
•ආහාර මාර්ගය දිගයි.-ආහාර දිගු වේලාවක් මාර්ගය තුල රදී පවතියි ආම්ලික ගතිය අඩුය.කාබෝහයිඩ්‍රේට් ජීර්ණයට හැඩ ගැසී ඇත.
මාංශමය අප විසින් ගැනීමේදී ආහාර ගැනීමේදී ශරීරයේ දිගු වේලාවක් රැදී පවතියි.එවිට ආහාර ශරීරය තුල නරක් වේ.එය විවිධ රෝග වලට හේතු වේ.උදා පිලිකා ,මලබද්ධය
තවද මස් වල යුරෝකිනේස් නම් එනසයිමය සහ යුරියා බහුල වේ. මේවා ශරීරයෙන් ඉවත් කිරීමට අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩිවේ. යුරෝකිනේස් නම් එනසයිමය සෛල වලට විෂ සහිත වේ.එම නිසා අක්මාවේ පිලිකා දියවැඩියාව වැනි රෝග වලට ගොදුරැ වීමේ ප්‍රවනතාවය වැඩිවේ.
සතුන්ට විවිධ Antibiotic එකතු කිරීම සිදුවේ .මේවාද මාංශ ආහාර ගැනීමේ දී ශරීර ගත වන නිසා ශරීර වල ප්‍රතිශක්තිය අඩු වීයයි.
වැඩිපුර මාංශ පරිභෝජනයේ යෙදෙන්නන්ට පිලිකා සහ දියවැඩියාව සෑදීමේ අවධානමක් පවතින බව දැනට පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී කාසිජීනීකෘත සංයෝග නිර්මාණය වන බව සොයා ගෙන ඇත.
මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී
2-amino-1-methyl-6-phenyl-imidazo(4,5-b) pyridine (PhIP) and amino-3,8-dimethylimidazo(4,5-f) quinoxaline (MeIQx). නම් කාසිජීනීකෘත සංයෝගය නිර්මාණය වන බව පෙන්වා දී ඇත.
වකුගඩු යනු ජෛවරසායනික සක්‍රීය ඉන්ද්‍රියක් වන අතර ශරීරයේ ඇති ධූලක පෙරීමෙන් ඉවත් වීමට දායක වේ.
කාසිජිනීකෘත ද්‍රව්‍ය ආහාර වලට නිතර එක් වීම වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වීමට හේතු වේ.
නිතර මාංශ ආහාර වල යෙදෙන්නට වකුගඩු ආශ්‍රිත පිලිකා ඇති වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
නැවත සකස් කරනු ලබන ආහාර වන සොසේජස්,බේකන් සහ හැම් ආදී මාංශ ආහාර පිලිකාකාරක ආහාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.මෙවැනි ආහාර දිනකට 50 gආහාරයට එක් කර ගැනීම 18% කින් පිලිකා අවධානම ඉහල යාමට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
රතු පැහැ මස් වර්ග පිලිකා කාරක ලෙස ක්‍රියා කිරීමේ හැකියාව වැඩි බව පෙන්වා දෙන අතර එම මස් වල පෝෂණ ගුණය අඩු බවද පෙන්වා ඇත.

නිර්මාංශ වුනොත් දිය වැඩියාවෙන් සහ බෝ නොවන රෝග රැසකින් බෙරිලා යහතින් ඉන්න පුළුවන්.
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
No comments: