පුරාණ ජර්මානු බෙහෙත් වට්ටෝරුව..
මේ ජර්මානු බෙහෙත් වට්ටෝරුව මගින් විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කරගන්න පුළුවන්. ඒ වගේම පහත සදහන් තත්වයන් වලට අමතරව තවත් රෝග රාශියකට මෙම ඛෙහෙත් වට්ටෝරුව ඉතාමත් කදිම ඛෙහෙතක් වෙනවා.
• අධික කොලෙස්ටොරෝල්
• සෙම්ප්‍රතික්ෂාව
• ධමනි වැසීයාම
• අක්මාව පිරිසිදු කිරීමට
• තෙහෙට්ටුව
• ප්‍රතිශක්තිකරණය වේගවත් කිරීමට
මෙම ඛෙහෙත් වට්ටෝරුව සකසා ගැනීමට අවශ්‍ය වන දෑ
• ජලය ලීටර 2 ක්.
• ලෙල්ලත් සමග ලෙමන් ගෙඩි හතරක්.
• සුදු ළූණු බික් හතරක්.
• කුඩා ඉගුරු අලයක් හෝ ගාගත් ඉගුරු මේස හැදි දෙකක්.
මෙම ඛෙහෙත් වට්ටෝරුව සකසා ගන්නා ආකාරය
පළමුව සුදු ළූණු වල පොතු ඇරගන්න. ඉන් පසුව ලෙමන් ගෙඩි හතර ගෙන හොදින් සෝදා කැබලි කපා ගෙන සුදු ළූණු, ලෙමන් හා ඉගුරු මිශ්‍ර කර හොදින් අඹරා ගන්න. ඉන් පසුව එම මිශ්‍රණය සාස්පානකට දමා ජලය ලීටර 2 ක් දමා හොදින් රත් කරගන්න. එසේ රත් කිරීමෙන් පසුව එය ඉවතට ගෙන සිසිල් වීමට ඉඩ හැර එම මිශ්‍රණය වීදුරු බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.
භාවිතා කරන ආකාරය
මෙයින් වීදුරුවක් දිනපතා උදෑසනම ආහාර ගැනීමට පෙර පානය කරන්න. මෙසේ සති තුනක කාලයක් නොකඩවා මෙම ඛෙහෙත භාවිතා කර සතියක විවේකයක් ගෙන නැවතත් සති තුනක් මෙම ඛෙහෙත් වට්ටෝරුව පානය කරන්න.
ඔබ මෙහි රසයට එතරම් ප්‍රියයක් නොමැතිනම් ඔබට මී පැණි එක්කර ගත හැකි වේ. ඔබට මෙය සතියක් පානය කිරීමෙන් පසුව විශ්මිත වෙනසක් දැක ගැනීමට හැකිවේවි.

ඉගුරු සුදුළුණු භාවිතා කර කොලෙස්ටොරෝල් නැත්තටම නැති කරන විශ්මිත බෙහෙතක් මෙන්න ඔයාලාට.
Reviewed by Unknown
on
September 30, 2016
Rating:

No comments: