අඟුරු වලින් දත් මැදීම අපගේ පැරැන්ණන්ගේ සිටම පැවති එන්නකි. ඇත්තෙන්ම එමඟින් දත් වල ඇති මැලියම් ඉවත් වී දත් පෙළ සුදු වීම සිදු වේ. අඟුරු මෙන්ම දත් පෙළ දීප්තිමත් කර ගැනීමට නිවසේදී කරගත හැකි ප්‍රතිකර්ම බොහෝය. මේවා ඉතා විශ්වාසවන්ත මෙන්ම වියදම් අවම ක්‍රම වේ. ඔබට කිරීමට ඇත්තේ පහතින් දක්වා ඇති ද්‍රව්‍යයන්ගෙන් හොඳින් දත් මැදීම පමණකි. මේ ලෙස මැදීමෙන් පසු මඳ රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.
01. ස්ට්‍රෝබරි
මෙහි ඇති ආම්ලික ගතිය නිසා දත්පෙළ සුදු කරවයි.
02. කෙසෙල් ලෙලි
කෙසෙල් ලෙලි වල පොටෑසියම් හා මැග්නීසියම් බහුල වේ. මේවා දත් වලට අත්‍යාවශ්‍ය වේ. මෙමඟින් දත් දෙපෙළ දීප්තිමත් කරවයි.
03. දොඩම් පොතු
දොඩම් පොතුවල D-limonene බහුල වේ. මෙම සංයෝගය මඟින් දත් වල ඇති ඕනෑම පැල්ලමක් ඉවත් කරවයි. ඔබ කළ යුත්තේ දිනකට දෙවරක් දොඩම් ලෙල්ලකින් දත් හා මැලියම් හොඳින් මැදීමයි.
04. Basil (tulsi)
මේ කොළ වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වන බැවින් එමඟින් මුඛයේ අයහපත් දුර්ගන්ධය ඉවත් කරවයි. දිනයේ කවර හෝ වේලාවක මේ කොළයක් සැපීම දත් සුදු කරවීමටද දායක වේ.
05. අන්නාසි
අන්නාසි වල අඩංගු bromelain එන්සයිමය දත් වල ඇති පැල්ලම් ස්වාභාවිකව ඉවත් කරයි.
06. කොළ ඇපල්
කොළ ඇපල් වල දත් සුදු කරවන Malic අම්ලය අඩංගු වේ.
teeth6
07. බේකින් සෝඩා
බේකින් සෝඩා හා ජලය මිශ්‍ර කොට සාදාගත් මිශ්‍රණය යොදා දතියකට වරක් ඔබගේ දත් දෙපළ මදින්න. මැද අවසානයේ ජලයෙන් සෝදා හරින්න.

දීප්තිමත් දත් දෙපෙළක් ලබා ගන්න මේ විශ්මිත රහස් අත්හදා බලන්න.
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
No comments: