කුරුලෑ සඳහා
කුරුඳු පොතු දෙහි යුෂයෙන් අඹරා ගල්වන්න.
මී මැසි විසට
● රසකිද කොල කිහිපයක් අඹරා ගාන්න.
● එලබටු කොල පොතු සමව ගෙන කොටා මිරිකා ඉස්ම බීමට දෙන්න
ගෝනුසු විෂට
දෙහි ඇඹුලෙන් කුරුඳු පොතු අඹරා දෂ්ට කල තැන හා ඒ වටා ආලේප කරන්න.
වමනයට
දෙහි ඇඹුල් සමඟ ග්ලූකෝස්, උණුකර නිවාගත් ජලයට එකතු කර තේ හැන්දක ප්රමානය වරින් වර බීමට දෙන්න.
හිස් හොරි වලට
නෙල්ලි ගෙඩි කිහිපයක් තම්බා පොඩි කර පල්පයක් සේ සකසා ගන්න. පසුව හිසෙහි හොදින් ආලේප කර පැය බාගයකට පමණ පසු ස්නානය කරන්න.
විසර ගෙඩි සඳහා
මගුල් කරද පොතු හා දලු ලුණු වතුරින් සියුම්ව අඹරා ගෙඩි වටා ගල්වන්න.
අධික රුධිර පීඩනයට
● නීරමුල්ලිය තම්බා බොන්න.
● කොල්ලු, එරඩු මුල් සමඟ ඉඟුරු තම්බා බොන්න
යටි පතුලේ කටු ඇනුණු විට
● කටුව ඇනුණු තැන හොදින් පාදා එතැනට වරා කිරි පුරවන්න.
● කෝමාරිකා මදයට මී තෙල් එක් කර තම්බා බදින්න.
හිසරදයට
● වියළි ඉඟුරු තන කිරෙන් අඹරා නළලේ ගල්වන්න.
● කතුරුමුරුංගා කොළ හා මල් අඹරා ඒ යුෂ බින්දු පහක් නස්නය කරන්න
තැල්මට
කරද මුල්, අමු කහ කොටා මිරිකා ගන්නා ඉස්ම ළිප තබා කකාරවා ගාන්න.
ඉක්කාවට
මුරුංගා කොළ කොටා මිරිකා යුෂ මේස හැදි එකක ප්රමාණයක් බීමට දෙන්න.
ගැස්ට්රයිටිස් වලට
පැණි දොඩම් ඉස්මට මී පැණි කලවම් කර පැය තුනෙන් තුනට පමණ පානය කරන්න.

හිසරදය, කුරුලෑ, විසර ගෙඩි, ආදී රෝග රැසක් නිට්ටාවටම සුව කරගන්න මේ අත් බෙහෙත් හදාගන්න.
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
Reviewed by Unknown
on
September 14, 2016
Rating:
No comments: