පිළිකාවක රෝග ලක්ෂණ අත්වලින් දැනගන්න ක්‍රමයක් පිළිකා ඔබටත් තියෙනවද? බලාගන්න.

පිළිකාවක් කිව්වහම අපි කව්රුත් ගොඩක් බය වෙන දෙයක්. ඒත් මේවා ගැන අත්වලින් දැන ගන්නේ කොහොමද? හොදයි අපි බලමු.

අපිට හැදෙන පිළිකා ගත්තොත් ඒවා ශරීරයේ යම් යම් ස්ථාන වල හැදෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ පිළිකා වලට දෙන ප්‍රතිකාරත් වෙනස් වෙනවා. ඒ වගේම ‍රෝග ලක්ෂණත් වෙනස් වෙනවා. දැන් අපි පෙන්නන්න යන්නේ අපේ ශරීරයේ හැදෙන සෑම ආකාරයකම පිළිකාවක රෝග ලක්ෂණ අත්වලින් දැනගන්නේ කොහොමද කියලා.

මේ පරීක්ෂණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ පිළිකා පිළිබද විශේෂඥයන් පිරිසක්. එයාලා කියන විදිහට පිළිකාවක පෙරනිමිති අත්වලින් දැනගන්න පුළුවන්. මේ පරීක්ෂණයෙන් අනාවරණය වෙලා තියෙන විදියට අපේ අත් වල යම් යම් රෝග ලක්ෂණ පෙන්නන්න පුළුවන්. අත් ඉදිමීම, සම ඉරි තැලීම සහ අත් වල සම ඝන (රළු) වීම වගේ දේවල් තමයි පෙන්වාල දීල තියෙන ප්‍රධාන ලක්ෂණ. මේවා ගොඩක් පරීක්ෂාකාරීව බැලුවෙත් හදුනාගන්න අපහසුවකුත් නෑ.

Hand

හැබැයි ඉතින් ගොඩක් අය මේ වගේ රෝග ලක්ෂණ නොසලකා හරිනවා. ඒත් මේ වගේ දේවල් තමයි ඉතාම වැදගත්. ඇයි කිව්වොත්, ඕනෑම නෙකුට පුළුවන් තමන්ට වැළදෙන රෝගයක් (ඒ කියන්නේ පිළිකාවක්) ගැන කල්තියා දැනගන්න. ඒ ගැන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගන්න. ඊට පස්සේ පුළුවන් ඒ සදහා ප්‍රතිකාර ගන්න.

ඔයාලාටත් මේ වගේ රෝග ලක්ෂණ මතු උනොත් වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න. මොකද මේ දේවල් කරන්නේ ඔයාලගෙම ආරක්ෂාවට.


පිළිකාවක රෝග ලක්ෂණ අත්වලින් දැනගන්න ක්‍රමයක් පිළිකා ඔබටත් තියෙනවද? බලාගන්න. පිළිකාවක රෝග ලක්ෂණ අත්වලින් දැනගන්න ක්‍රමයක් පිළිකා ඔබටත් තියෙනවද? බලාගන්න. Reviewed by Unknown on September 09, 2016 Rating: 5

No comments:

Powered by Blogger.