ළූණු කොළ සාමාන්‍යෙයන් ආහාර වල රසය වැඩි කරගැනීමට භාවිතා කරන අතර, ආහාර සැරසීම සඳහා ද භාවිතා වේ. මෙය ඇත්තෙන්ම ඉතා ගුණදායී ආහාරයකි. මේවා සාම්ප්‍රදායික චීන වෙදකම් වලදී ද භාවිතා වේ. අඩු කැලරි ප්‍රමාණයක් හා වැඩි විටමින් ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. මේවායේ vitamins A, C, B2 හා K අඩංගු වේ. එමෙන්ම කොපර්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, ක්‍රෝමියම් හා මැංගනීස් වැනි ඛණිජයන් ද අන්තර්ගත වේ. තන්තු වලින් ද සපිරි නිසා මෙයින් තවත් බොහෝ වාසි ලබා දේ.
01. හෘදය නීරෝගී කරවයි.
ළූණු කොළ වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් මඟින් DNA වලට හානි ඇති වීම වළක්වනු ලබයි. මෙහි ඇති Vitamin C මඟින් රුධිර පීඩනය අඩු කරන අතර, මෙමඟින් හෘදය ආශ්‍රිත ආබාධ වළක්වයි.
02. ශ්වසානාබාධ සුව කරයි
කැස්ස හෙම්බිරිස්සාව වැනි ශ්වසනාබාධ වලට ඇති ප්‍රතිකාර සඳහා ළූණු කොළ භාවිතා කරයි.
03. රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි.
මෑතකදී සිදු කළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ මේවායේ ඇති සප්ෆර් සංයුතිය නිසා රුධිර පීඩනය අඩු කරන බවයි. මෙමඟින් සිරුරේ ඉන්සියුලීන් ප්‍රමාණය ඉහළ දමයි.
04. අස්ථි ශක්තිමත් කරයි
ළූණු කොළ වල ඇති vitamins C හා K අස්ථි වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට දායක වේ. Vitamin K මඟින් අස්ථි වල ඝනත්වය වැඩි කිරිම සිදු කරයි.
05. පෙනීම වර්ධනය කරවයි
මේවායේ ඇති කැරොටිනොයිඩ හා leuthein ඇස් ආරක්ෂා කරයි. එමෙන්ම මෙහි ඇති vitamin A පෙනීම වැඩිදියුණු කරන අතර, ඇසේ නීරෝගීතාවය ද රැක දේ.
06. පිළිකා අවධානම අඩු කරයි

ඔබත් පුලුවන් තරම් ළූණු කොළ ආහාරයට ගන්න පුරුදු වෙන්න. එතකොට මෙන්න මේ රෝග ඔබට කවදාවත් හැදෙන්නේ නෑ.
Reviewed by Unknown
on
September 09, 2016
Rating:
Reviewed by Unknown
on
September 09, 2016
Rating:
No comments: