මාස තුනයි සුන්දර පැහැපත් සමයි..මුහුණ විතරක් නෙවෙයි මුළු සිරුරම සුදු කරන අරුම පුදුම රහස් වට්ටෝරුව මෙන්න.
සම අවපැහැ ගැන්විම කියන්නේ දරා ගන්න බැරි තරම් දුකක්’’මොකද අපි කවුරුත් කැමති ලස්සනට සුදුවට ඉන්න’’මේ සදහා මිල අධික රූපලාවන්‍ය ප්‍රතිකාර පවතිනවා’නමුත් අපිට වරකට රුපියල් විසිදාහස් තිස්දාහස් වියදම් කරන්න බෑ නේද’’ දොඩම් ගෙඩි 240කින් මාස 3කින් සුදු වෙන හැටි අපි බලමු’’
අවශ්‍ය කරන දේවල්
♣දොඩම් ගෙඩි 20ක් (සතියක් සදහා)
♣පිරිසිදු කිරි ටිකක්
♣හොදම වර්ගයේ මි පැණි
♣දෙහි ඇඹුල් ටිකක්
♣ගෙදර කොටාගත් හාල්පිටි ටිකක්
සාදාගන්නා ක්‍රමය
දොඩම් ගෙඩි විස්සම අරගෙන ලෙල්ල පරිස්සමින් ගලවන්න’පස්සේ යුෂ මිරිකන්න’වතුර දාන්න එපා’’දැන් මේක ශිතකරණයේ තියලා විටින් විට බොන්න’සිනි දාන්නත් එපා’’උදේ හිස්බඩ බොනවා නම් ගොඩාක් හොදයි’’
දැන් ගලවා ගත්තු දොඩම් ලෙලි ටික ගන්න’කතුරකින් හිනයට කපාගන්න’දැන් මේටික දවස් 2ක් වගේ අව්වේ වේල ගන්න’’දැන් බේලෙන්ඩර් කරලා හෙදින් කුඩු කරගන්නකෝ මේ ටික’දොඩම් කුඩු ටික බෝතලයක දාලා තියන්න’ දැන් දොඩම් කුඩු තේ හැදි 2ක් පිරිසියකට දාලා ඒකට කිරි තේ හැදි 2ක් දාන්න’මී පැණි තේ හැදි 2ක් දාන්න’දෙහි යුෂ ටිකත් මිරිකන්න’දැන් මේ ටික හොදින් මිශ්‍ර කරගන්න’
ආලේපනය ගල්වන්න කලින් ඔයාගේ මුහුණ උණුවතුරින් ස්ටීම් කරගන්න ඕනි’දැන් හාල්පිටි හා මි පැණි එක් කරලා මුහුණේ ගල්වන්න’දැන් හොදට රවුමට ස්ක්‍රබ් කරන්න’පස්සේ උණු වතුර ටිකකින් මුහුණ හෝදන්න’’දැන් අපි සාදාගත් දොඩම් ලෙලි මිශ්‍රණය මුහුණත් ගෙලත් පුරාම ගල්වන්න’දැන් පැය භාගයක් එසේ සිටින්න’අවසානයේ සිතල වතුරින් සෝදා පිරිසිදු ටවල් එකකින් තෙත මාත්තු කරන්න’ඔයාට පළමු දවසේදිම සාර්ථක ප්‍රතිඵල ලැබේවි’
මේ සත්කාරය කරන කාලයේදි එලවලූ පරිභොජනය වැඩි කරන්න’රතු බත් පමණක් ආහාරයට ගන්න’
දින 90ක් කලාම ප්‍රතිඵලය අදහා ගන්නට බැරි වේවි’

Reviewed by Unknown
on
September 22, 2016
Rating:
Reviewed by Unknown
on
September 22, 2016
Rating:
No comments: