ගොරකා කඩෙන් ගන්න කලින් මේ ගැන නම් හැමෝම දැනගන්න ඕනේ නැත්තම් ඔබේ ජීවිතේ අනතුරේ


අතීතයේ පටන්ම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය පිළිබඳ ඔවුන්ගේ තිබු විශ්වාසය නිසාය.  කහ සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදුණු ගොරකා ගෙඩි පලා අව්වේ වේළා මුටිටි තුළ බහා එදා ආහාර රස කරමින් මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් නිවෙස්වල ළිප මුල්ලේ තිබුණි. දියවැඩියාවට අදාල ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරන, ජීරණ පද්ධතිය ක්‍රමවත් කරන, පිළිකා ශෛල වර්ධනය සහ සිරුර පුරා පැතිර යාම වළක්වන මෙන්ම ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවන්හී සහනය ලබාදීමට උපකාරි වන ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. ශරීරයේ මේදය පුලුස්සා දමා බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ද ගුණ ගණනාවකී. නමුත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වල පේස්ට් ගොරක තේ යනාදි වශයෙන් කුඩා බහලුම්වලය. ඔබ මෙලෙස ගොරකා වෙළද සැලෙන් තෝරා ගන්නා විට පහත කරුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න.


ගොරකා කඩෙන් ගන්න කලින් මේ ගැන නම් හැමෝම දැනගන්න ඕනේ නැත්තම් ඔබේ ජීවිතේ අනතුරේ ගොරකා කඩෙන් ගන්න කලින් මේ ගැන නම් හැමෝම දැනගන්න ඕනේ නැත්තම් ඔබේ ජීවිතේ අනතුරේ Reviewed by gihan on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.