නුවණ ලබා දෙන ගණ දෙවිදුන්ට පුද පුජා තිබ්බට ගොඩක් දෙනෙක් ගණ දෙවියන් ගැන මේ දේවල් දන්නේ නෑ



නුවණින් තොරව සිදු කරනු ලබන දෙයකින් ලැබෙන ප්‍රතිඵල සැමවිටම සතුටුදායක නොවේ. තැනට සුදුසු නුවණින් කරන ක්‍රියාවන් යනු මනා නුවණින් යුතුව කරනු ලබන්නක්‌ බැවින් ඉන් ලැබෙන දේ මහාර්ඝ ප්‍රතිඵල දායක වනු ඇත. එසේ හෙයින් නුවණ නමැති මධුර ඵලයෙහි වටිනාකම අපට මෙතෙකැයි කිව නොහැකිය. එවන් වූ නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ ගණ දෙවිඳුන්ය. විෂ්ණු දෙවියන්ට පවා බට කොළ කැවූ බව කියන, සෙනසුරුත් තම නුවණෙහි බලමහිමයෙන් නිහඬ කරනු ලැබුවේ එතුමන් බව පැවසේ. වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.
නුවණ ලබා දෙන ගණ දෙවිදුන්ට පුද පුජා තිබ්බට ගොඩක් දෙනෙක් ගණ දෙවියන් ගැන මේ දේවල් දන්නේ නෑ නුවණ ලබා දෙන ගණ දෙවිදුන්ට පුද පුජා තිබ්බට ගොඩක් දෙනෙක් ගණ දෙවියන් ගැන මේ දේවල් දන්නේ නෑ Reviewed by gihan on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.