ඒ ඒ වයසට ඒ ඒ රෝගයන්ට ඒ ඒ තත්ත්වයට හරියටම හරියන්නේ යැයි කියමින් එකම කිරිපිටි වර්ගය අවම වශයෙන් කිරිපිටි වර්ග 10 ක් ලෙසින් වත් වෙළදපොළට නිකුත් කරයි. එම අති විශේෂ පැකැට් මිලදී නොගත්තොත් දරුවන්ගේ මොලේ නොවැඩෙන බව හා අධි කැල්සියම් කිරිපිටි බිව්වෙ නැත්නම් වයසක කාන්තාවන්ගෙ ඇට ටික කුඩේ කුඩු ආදී බොරු කියමින් අලෙවි වන කිරිපිටිවල කිසිදු පෝෂණ ගුණයක් නැත. මෙලෙස කිරිපිටිවලට එක් කර ඇතැයි කියන විටමින් වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථයන් ස්‌වභාවික ආහාර තුළ සකස් වූ ඒවා නොව අතර කර්මාන්තශාලා තුළ කෘත්‍රීමව නිෂ්පාදනය කරන ලද ඒවාය. ඉතින් තවත් ඊට නොරැවටී ඒවායේ ඇතැයි පැවසෙන පෝෂණයන් අඩංගු ස්වාභාවික ආදේශකයක් දැනගන්න පහත වීඩියෝව බලන්න.
ශරීරයට අවශ්‍ය පෝෂක ලබාගන්න කිරිපිටි මිත්‍යාවට හසු වූ ඔබට සියළු පෝෂක සපිරි ස්වාභාවික ආදේශය
Reviewed by lankaonline
on
October 14, 2018
Rating:
Reviewed by lankaonline
on
October 14, 2018
Rating:

No comments: