තම ක්‍රීඩා දිවියේ අවසන් අදියර සිහි කරමින් ලසිත් මාලිංග ඔහුගේ අලුත් බලාපොරොත්තුව හෙළිකරයි

ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම එකම අපේක්ෂාව බව පවසනවා. ඊට අවස්ථාව ලැබුනොත් එය තමන්ගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවටයි ඔහු කියා සිටියේ. එය තීරණය කළ යුත්තේ තේරීම් කමිටුව විසින් බව පැවසූ මාලිංග තමන් මේ වන විට ඒ සඳහා සුදුසුකම් පෙන්වා ඇති නමුත් පසුගිය කාලය තුළ අත්දැකීම් අනුව කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් අවස්ථාව ලැබුණොත් උපරිම දස්කම් දක්වන බවට ලසිත් මාලිංග සහතික වුණා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.


තම ක්‍රීඩා දිවියේ අවසන් අදියර සිහි කරමින් ලසිත් මාලිංග ඔහුගේ අලුත් බලාපොරොත්තුව හෙළිකරයි තම ක්‍රීඩා දිවියේ අවසන් අදියර සිහි කරමින් ලසිත් මාලිංග ඔහුගේ අලුත් බලාපොරොත්තුව හෙළිකරයි Reviewed by lankaonline on October 14, 2018 Rating: 5

No comments:

Powered by Blogger.