ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදී මුහුණු දුන් අකරතැබ්බය
ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දඹුල්ලේදී එක්දින තරඟාවලියට එක්වමින් සිටින අතර එහි පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වුණා. ඒ අතරතුර එංගලන්ත ක්‍රීඩකයින් දඹුල්ලේ සිරි නරඹන්නටත් අමතක කලේ නැහැ. එලෙස ඔවුන් කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ සංචාරයක නිරත ව සිටි අතරතුර ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ අකරතැබ්බය දැනගන්න පහත වීඩියෝව බලන්න.
ශ්‍රී ලංකා තරඟ සංචාරයක නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදී මුහුණු දුන් අකරතැබ්බය
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:

No comments: