මීගමුව ප්‍රදෙශයේ ප්‍රසිද්ධ බාළිකා විදුහලක ගුරුවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ හදාරන සිසුවියන්ට අසභ්‍ය දර්ශන ඇතුලත් ඡායාරූප සහ වීඩියෝ පෙන්වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම ගුරුවරයා සම්බන්ධයෙන් එම පාසලේ සංවර්ධන සමිතියේ විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා විසින් තවමත් අදාළ ගුරුවරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
මීගමුවේ බාලිකා පාසලක උසස් පෙළ සිසුවියන්ට අසැබි වීඩීයෝ පෙන්නූ ගුරුවරයා මාට්ටු
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:

No comments: