ගොඩක් දෙනෙක් මානසිකව විඳවන ප්‍රශ්ණයක් තමයි කොච්චර ලස්සනට කොණ්ඩා මෝස්තරයක් දැම්මත් හිස්හොරි නිසා ලස්සනට කොණ්ඩේ තියා ගන්න බැරි වෙන එක. නිතර හිස කැසීම, හිස පීරන විට සමේ පොතු ගැලවී යෑම, හිස කෙස් ගැලවී යෑම හා අකලට හිස කෙස් පැසීම ආදී අපහසුතාත් හිස් හොරි රෝගයත් සමග මතුවීම නිසා මේ හිස්හොරි කරදරයට පිළියමක් නොයෙදුවොත් ඔයාගේ හිසකෙස් තවත් අවලස්සන වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් මේ හිස් හොරි කරදරයෙන් මිදෙන්න පහත වීඩියෝව බලන්න.
හිස් හොරි සදහටම නැති කරන සාර්ථකම ක්‍රමය
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:

No comments: